Thursday, December 30, 2010
නව වසරට, පරණ පැතුම්
අවුරුද්දකුත් නොදැනුවත්ව ගෙවිල ගියා
යන කාලය නවතගන්න බැරිව ගියා
නව වසරට පරණ පැතුම් ගොඩක් තබා
බැඳ තැබුවෙමි හෙටවත් හරි ගියොත් කියා
කවුරු නමුත් ඔය ලෙස බව මම දනිමී
එහෙයින් හැමෝටම මගෙ පැතුමම පතමී
ගොඩ ගසන්ට ඇති ලොබ දුරු වූ දිනදී
හැම වසරම එක වාගෙම සතුට දෙතී
ඔබ සැමට සුබ 2011 ක් වේවා !!
Subscribe to:
Post Comments (Atom)
10 විවේචන:
එසේම වේවා........!!
එසේම වේවා!!
එසේම වේවා!!!
මැණික්(සුළඟ)
ඔයාටත් සුභම සුබ නව වසරක් වේවා!
ලබන අවුරුද්ද ස්වප්නයක් නොවේවා ! :D
සුබ නව වසරක් වේවා ඔබටත්!
වැඩි වැඩියෙන් සිහින දකීවා.
ඔයාටත් වැඩි වැඩියෙන් සිහින දකින්න ලැබෙන,ඒ වාගෙම ඒ හීන හැබෑවෙන සුබම සුබ නව වසරක් වේවා...........
එසේම වේවා.....!!!!
ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා...!
සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!
ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා....!!!
Post a Comment