මෙන්න අද වචන 20. මේවා නං සාමාන්‍යයෙන් භාවිතයේදී වරදිනවා මම දැකලා නෑ.
321.) ආශිර්වාදය
322.) ඇතිලිය
323.) ඇඹුල
324.) අවි ආයුධ
325.) අෂ්ඨක
326.) අධිෂ්ඨානය
327.) ආධිපත්‍ය
328.) ආඬියා ළිඳ
329.) ට්රැක්ටරය
330.) අවරෝහණ
331.) අලුගෝසුවා
332.) ඉන්ධන
333.) ඉෂ්ට
334.) වර්ෂය
335.) ඉරණම
336.) ඉනිවැට
337.) ඉඳිකටුව
338.) ඉංග්‍රීසි
339.) ඉරණමඩු
340.) ඉදිබුවා
පළාත් අඩ්යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, December 19, 2010
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
ඇවිත් ගියෝ.................
ටීචර්, සිංහල භාෂාවේ මෙච්චර වචන තියෙනවද ආහ්... :O මේ වැඩෙන් තව වැඩක් කරන්න පුළුවන් මොකද්ද දන්නවද සිංහල භාෂාවේ වචන කොච්චර තියෙනවද කියලා දැන ගන්න පුළුවන්. දැනටම ඔයා 340ක් ලියලා. තව කීයක් විතර ඇද්ද අනේ. මේ ටීචර් ඔයාට බැරිද පොඩි මෘදු ඇදුමක් හදන්න සිංහල spellings checker එකක් වගේ මේ වචන සියල්ලම ඒකකට දාලා.
හාපෝ ඔෆිස් වෙලාවෙන් පස්සෙ මම කොම්පියුටරයක් දිහා බලන්නෙ, මේ බ්ලොග් එක බලන්න ඕනෙ උනාම විතරයි !! :)
ළමයා, හැමදෙයක්ම කොම්පියුටරයට බාර නොදී ඔයත් ටිකක් මතක තියා ගන්න අනේ..
Post a Comment