skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, December 30, 2010

නව වසරට, පරණ පැතුම්


අවුරුද්දකුත් නොදැනුවත්ව ගෙවිල ගියා
යන කාලය නවතගන්න බැරිව ගියා
නව වසරට පරණ පැතුම් ගොඩක් තබා
බැඳ තැබුවෙමි හෙටවත් හරි ගියොත් කියා

කවුරු නමුත් ඔය ලෙස බව මම දනිමී
එහෙයින් හැමෝටම මගෙ පැතුමම පතමී
ගොඩ ගසන්ට ඇති ලොබ දුරු වූ දිනදී
හැම වසරම එක වාගෙම සතුට දෙතී

ඔබ සැමට සුබ 2011 ක් වේවා !!
Posted by ස්වප්නා at 10:27
වර්ගීකරණය: සිතුවිල්ලක්

10 විවේචන:

සෝරෝ said...

එසේම වේවා........!!

December 30, 2010 at 10:32 AM
Butterfly thoughts said...

එසේම වේවා!!

December 30, 2010 at 12:55 PM
P. Wijekoon said...

එසේම වේවා!!!
මැණික්(සුළඟ)

December 30, 2010 at 2:09 PM
``` Outsider``` said...

ඔයාටත් සුභම සුබ නව වසරක් වේවා!
ලබන අවුරුද්ද ස්වප්නයක් නොවේවා ! :D

December 30, 2010 at 3:16 PM
Raven said...

සුබ නව වසරක් වේවා ඔබටත්!
වැඩි වැඩියෙන් සිහින දකීවා.

December 30, 2010 at 4:03 PM
dinesh said...

ඔයාටත් වැඩි වැඩියෙන් සිහින දකින්න ලැබෙන,ඒ වාගෙම ඒ හීන හැබෑවෙන සුබම සුබ නව වසරක් වේවා...........

December 30, 2010 at 5:58 PM
Hipo said...

එසේම වේවා.....!!!!

December 30, 2010 at 11:20 PM
charmi said...

ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා...!

December 31, 2010 at 8:17 AM
෴ හසියා ෴ said...

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

December 31, 2010 at 1:55 PM
Anonymous said...

ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා....!!!

January 1, 2011 at 9:52 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio