Friday, December 24, 2010
දවසක් කොහොමට මෙතරම් දිගු විද?
ඔබ හමු වෙයිදැයි අද හෙට මා හට
කොතරම් කල් මම් බලාන උනිමිද
කල් ගොස් මොහොතක ඔබ හමු වූ විට
දවසක් කොහොමට මෙතරම් දිගු විද
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
8 විවේචන:
ඔබ දාපු පෝස්ට් ගනන 83ක් ඒත් බලපු අය 780ක් විතරඉ මේ වාගෙ චූටි එව්ව ගොඩක් එකතු කරල එකක දමනවනම් බලන අයට සාධාරනයක් වෙනව...
"සිතුවිල්ලක්" වර්ගීකරණයේ තියෙන්නෙ නං ඔය වගේ නිර්මාණ තමා :(
ඒ සාධාරණත්වය මදි ද? සමාවෙන්න. මම ඔයා කියන දේ හරියටම තේරුම් ගත්තෙ නැද්ද දන්නෙ නෑ.. :(
ලස්සනයි... කෙටි උනත් එකේ අමුතුම සුන්දරත්වයක් තියෙනවා.. :)
ස්තුතියි :)
ලස්සනයි... අමුතු ගතියක් තියෙනවා.. :)
@indi ඔයා කිව්ව වගේ දෙයක් කලොත් ඒ සිතුවිල්ලකට දීලා තියෙන වටිනාකම අඩුවෙනවා වගේ නේද? අනික වචන කිහිපයක් වුනත් ඒ වචන වල ගැබ්වෙලා තියෙන දේට කැමතිවෙන අයත් ඉන්නවා නේ..
ස්තුතියි අදහසට !! :)
ඇත්ත තමා.....
"කල් ගොස් මොහොතක ඔබ හමු වූ විට"
ඒ වුනාට...
"ඔබ හමු වී බොහො කල් ගත වූ විට......"
ඔයාගෙ පෝස්ට් බලන්න අපි ඉන්නවා.ලියමු යාලු දිගටම. :D
ස්තුතියි :)
Post a Comment