අද වචන 20 :)
බලන්න වෙනසක් තියනවද කියල !!
281.) කඩමණ්ඩිය
282.) බෝතලය
283.) අන්ධකාරය
284.) මඩ ගොහොරු
285.) නෙළුම් කොළය
286.) රත්තරන් වළලු
287.) නාම ලේඛනය
288.) කීචි බීචි නාදය
289.) නිර්මාණ රැස
290.) විවේක කාලය
291.) ගොයම් කොළය
292.) මී අඹ ගෙඩි
293.) විදුලි බුබුළ
294.) දුම් රිය ස්ථානය
295.) පසළොස්වක
296.) වැහි කුණාටුව
297.) ගැහැනු ළමයි
298.) හොඳ ගති ගුණ
299.) ලයිට් කණුව
300.) ආපණ ශාලාව
Saturday, December 4, 2010
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
මගේ නංගිට මේක වැදගත් උනා !
ඔයාට ඉස්තූතියි
ජයවේවා !!
ම් මේකෙ ආපන ශෘලාව මම ලිව්වෙ මෙහෙමනෙ.මෙච්චර කලක්..හොඳ වැඩක්..නියමයි
වෙලාවට ටීච පාඩම ගෙනාවෙ.දැන් ඉතින් මේක බලන්න පුලුවන්.මගෙ සිංහල දැනුම නම් අන්තිමයි.:D
දුම් රිය වචන දෙකද්ද??
@ හිස් අහස: ඇත්තද? මට හරි සතුටුයි ඒක අහලා
@ තරු අහස: ස්තුතියි
@ dinesh: අනේ නෑ. එක වචනයක්. ඒක එක වචනෙකට ලියා ගන්න විදිහක් නෑ මේ transliteration scheme එකේ :(
Post a Comment