skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, December 4, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අද වචන 20 :)
බලන්න වෙනසක් තියනවද කියල !!

281.) කඩමණ්ඩිය
282.) බෝතලය
283.) අන්ධකාරය
284.) මඩ ගොහොරු
285.) නෙළුම් කොළය
286.) රත්තරන් වළලු
287.) නාම ලේඛනය
288.) කීචි බීචි නාදය
289.) නිර්මාණ රැස
290.) විවේක කාලය
291.) ගොයම් කොළය
292.) මී අඹ ගෙඩි
293.) විදුලි බුබුළ
294.) දුම් රිය ස්ථානය
295.) පසළොස්වක
296.) වැහි කුණාටුව
297.) ගැහැනු ළමයි
298.) හොඳ ගති ගුණ
299.) ලයිට් කණුව
300.) ආපණ ශාලාව
Posted by ස්වප්නා at 18:51
වර්ගීකරණය: සාහිත්‍යය කලා

4 විවේචන:

හිස් අහස said...

මගේ නංගිට මේක වැදගත් උනා !

ඔයාට ඉස්තූතියි

ජයවේවා !!

December 4, 2010 at 9:14 PM
තරු අහස said...

ම් මේකෙ ආපන ශෘලාව මම ලිව්වෙ මෙහෙමනෙ.මෙච්චර කලක්..හොඳ වැඩක්..නියමයි

December 4, 2010 at 9:42 PM
dinesh said...

වෙලාවට ටීච පාඩම ගෙනාවෙ.දැන් ඉතින් මේක බලන්න පුලුවන්.මගෙ සිංහල දැනුම නම් අන්තිමයි.:D
දුම් රිය වචන දෙකද්ද??

December 4, 2010 at 10:22 PM
ස්වප්නා said...

@ හිස් අහස: ඇත්තද? මට හරි සතුටුයි ඒක අහලා

@ තරු අහස: ස්තුතියි

@ dinesh: අනේ නෑ. එක වචනයක්. ඒක එක වචනෙකට ලියා ගන්න විදිහක් නෑ මේ transliteration scheme එකේ :(

December 5, 2010 at 7:11 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio