අද දවසට ඉගෙන ගන්න :)
41.) විකුණනවා
42.) කළගෙඩිය
43.) ලණු පොට
44.) කිණිහිරියා
45.) පැටව්
46.) තණකොළ
47.) සැඳෑ අඳුර
48.) හොරණෑව
49.) පිළිගත්තා
50.) පෙණකැටි
51.) දලු කොළ
52.) පියාඹනවා
53.) ගණක රාමු
54.) තල පැළ
55.) කඩිසරකම
56.) නෙළනවා
57.) පොළොව
58.) ගුණදායක
59.) සුවඳැල්
60.) අලුත් පණක්
Sunday, September 12, 2010
Subscribe to:
Post Comments (Atom)
5 විවේචන:
thanks a lot..
බොහොම ස්තුතියි. මව් භාෂාව නිසා එච්චර සැලකිල්ලක් නොදැක්වීමෙන් මේවා අපි හුඟක් දෙනෙක් පටලගන්නවා. මේ අක්ෂර වින්‍යාස පාඩම දිගටම ඉදිරිපත් කරන්න.
ස්තුතියි දිරි ගැන්වීම් වලට
ඔයා සිංහල ටීචර් කෙනෙක්ද?
මමනම් ඉතින් සුද්දනෙ(ඉංග්‍රීසි බැරි වුණාට) ඒක නිසා අක්ෂර වින්‍යාස ගොඩක් වරදිනව. මතක හිටින්නෙ නෑ කොච්චර බැලුවත්.
නෑ. මගේ අම්මයි තාත්තයි දෙන්නම. ඉතින් මම ටීචර් උනේ නෑ :)
Post a Comment