
ආදරේ සැරයටිය
වාරුවට තියාගෙන
අනෙක් අත හදවතම
බඳුනක්ව තියාගෙන
මං හිටියා හීනයක
සිඟන්නියක වී
එකෙක්වත් ඇහැ ඇරල
බැලුවෙ නෑ මා දිහා
මම ඇහැරුණා
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
2 විවේචන:
මොනා කරන්නද හිඟන්නො දිහා බලන මිනිස්සු දැන් නෑ. හිඟන්නො ඉන්න එක අශෝබනයි කියල හිතන කාලයක්නෙ.
අපූරුයි අදහස..
සමහරු වාසනාවන්තයි, සමහරු ඉටත් වැඩිය වාසනාවන්තයි නෙද, හැකියාවට වඩා නොහැකියාව ආශිර්වාදයක් වෙන තැන් තියනවා ජිවිතෙ. රුපය, වර්ණය, ධනය, බලය මෙවා හැමදාම අප වටා එතිගෙන ඉන්නෙත් නැහැ. හැබැයි ලොකයට දෙන දෙ ආපහු හම්බවෙනවා. ස්වප්නා ගුණය පවතිනවා, සමහරු එවා සංසාර පුරුදු කරගන්නවා.
Post a Comment