skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, September 12, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අද දවසට ඉගෙන ගන්න :)

41.) විකුණනවා
42.) කළගෙඩිය
43.) ලණු පොට
44.) කිණිහිරියා
45.) පැටව්
46.) තණකොළ
47.) සැඳෑ අඳුර
48.) හොරණෑව
49.) පිළිගත්තා
50.) පෙණකැටි
51.) දලු කොළ
52.) පියාඹනවා
53.) ගණක රාමු
54.) තල පැළ
55.) කඩිසරකම
56.) නෙළනවා
57.) පොළොව
58.) ගුණදායක
59.) සුවඳැල්
60.) අලුත් පණක්
Posted by ස්වප්නා at 20:51
වර්ගීකරණය: සාහිත්‍යය කලා

5 විවේචන:

dinesh said...

thanks a lot..

September 13, 2010 at 4:37 AM
Sujeewa de Silva said...

බොහොම ස්තුතියි. මව් භාෂාව නිසා එච්චර සැලකිල්ලක් නොදැක්වීමෙන් මේවා අපි හුඟක් දෙනෙක් පටලගන්නවා. මේ අක්ෂර වින්‍යාස පාඩම දිගටම ඉදිරිපත් කරන්න.

September 13, 2010 at 10:57 AM
ස්වප්නා said...

ස්තුතියි දිරි ගැන්වීම් වලට

September 13, 2010 at 12:45 PM
``` Outsider``` said...

ඔයා සිංහල ටීචර් කෙනෙක්ද?
මමනම් ඉතින් සුද්දනෙ(ඉංග්‍රීසි බැරි වුණාට) ඒක නිසා අක්ෂර වින්‍යාස ගොඩක් වරදිනව. මතක හිටින්නෙ නෑ කොච්චර බැලුවත්.

September 13, 2010 at 2:42 PM
ස්වප්නා said...

නෑ. මගේ අම්මයි තාත්තයි දෙන්නම. ඉතින් මම ටීචර් උනේ නෑ :)

September 13, 2010 at 5:17 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ▼  September (17)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • රාජකාරිය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සිඟන්නී
      • හරිද? වැරදිද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කලකට පසුව ඔබ හමුවේ ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මෝඩ කට
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කණ්ණාඩිය කන්නාඩිය
      • ශාන්ත
      • දිනුම් පැරදුම්
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio