skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, August 27, 2010

අනුන් අත රැඳි සිහින



ඊයේ, ඔබ නෑ
අදත්, ඔබ නෑ
හෙටත් ඔබ ඒවිදැයි,
කියන්නට බෑ.
ඒත්,
මම,
ඊයෙත් හිටියා
අදත් ඉන්නවා
හෙටත්, අද වාගේම
බලාන ඉන්නවා
Posted by ස්වප්නා at 21:07
වර්ගීකරණය: සිතුවිල්ලක්

11 විවේචන:

Shadow/හේමලයා said...

බලාපොරොත්තුව උණ්ඩි කරගෙන හදවතේ.....

August 27, 2010 at 10:05 PM
Abeetha Edirisinghe said...

තවත් සෑහෙන කලක්
එහෙම ඉදීවි මම...
නුඹ වෙන හදක් තුල
සුවය විදගෙන ඒවි..

August 27, 2010 at 10:42 PM
Unknown said...

නියමයි..මටමයි ලියල තීන්නෙ...ඊයෙත් නැහැ අදත් නැහැ හෙට වත් online ඒවිද..???

August 27, 2010 at 10:46 PM
෴ හසියා ෴ said...

මා, ඔබව....
ඊයෙත් දුටුවා
අදත් දුටුවා
හෙටත් දකීවී
ඒත්
එන්න බැරිවුනා
වැඩ වැඩි හන්දා....
හෙටවත්
එන්න බලන්නම්...

August 27, 2010 at 11:01 PM
dinesh said...

හෙටනම් නොවැරදීම එනවා.

August 28, 2010 at 6:21 AM
ජංජාල චාමර said...

ඊයෙත් මම ආවා,
අදත් මම හිටියා,
හෙටත් මම එනවා,
ඒත් ඔබ බලං උන්නේ,
වෙන කෙනෙකු එනකං,
ඒ නිසා මාව,
නොදකින්න ඇති......

August 28, 2010 at 10:09 AM
Pasan said...

වෙන කරන්න දෙයක් නෑ... බලා ඉන්නව ඇරෙන්න...:(

August 28, 2010 at 10:48 AM
අහිංසකි said...

යන ගමන යන දුරක්
තනියම ම ගිහින් නුඹ
ආපස්සට හැරුණාම දැනේවී
මාව මඟ දාල ගිය වඟ
එදාටවත් එවි කියලා
බලන් ඉන්නවා මම තවම....

August 28, 2010 at 3:04 PM
``` Outsider``` said...

අන්න හොඳ ළමයි..

August 30, 2010 at 10:03 AM
ස්වප්නා said...

බලාපොරොත්තු තමා අපිව ජීවත් කරවන්නෙ :) හැමෝටම ස්තුතියි ලස්සන අදහස් වලට

August 31, 2010 at 8:35 AM
ඉලංදාරියා said...

ඒත් දෑන් බාලාගෙන හිටියා ඇති මොකද..?වෙරලේ වෑදිලා ඇතට යන ..රල අයෙමකවදාවත් එන්නේ නෑ එන්නේ වෙන රළක්

September 7, 2010 at 1:44 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ▼  August (14)
      • මම තනියම
      • අනුන් අත රැඳි සිහින
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 4 )
      • හිත හදා ගන්න ඕනෙ නම්
      • ජීවිතය ගීතයක් වේ යස, ගයන්නට බැරි නැතිව අම්මා
      • මාළු නං ෆ්‍රෙෂ් තමයි නෝනා
      • නොඉවසිල්ල
      • පිසාචයකුට පෙම් බැඳීම - unconditional love ??
      • සිහිනයක් වගේ ලස්සන ගීයක්
      • හිතුවක්කාරයා
      • අකීකරු හිත
      • ආදරේ මට දැනෙන දවසක
      • අවබෝධය සහ ඇදහිල්ල !! Why do you became vegitarian?
      • කුමාරයා සොයා යාම
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio