මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
අව්වයි වැස්සයි දෙකම නැත්නම් සෞම්යයයිනෙ.
හ්ම්ම්හෝදපු රෙදි ටිකඅව්ව පායයි කියල බලාපොරොත්තුවෙන් එලියෙ තියනවද,වැස්සට තෙමෙයි කියල බයේ ගෙට ගන්නවදැයි කියල හිතා ගන්න බැරුව ....
2 විවේචන:
අව්වයි වැස්සයි දෙකම නැත්නම් සෞම්යයයිනෙ.
හ්ම්ම්
හෝදපු රෙදි ටික
අව්ව පායයි කියල බලාපොරොත්තුවෙන් එලියෙ තියනවද,
වැස්සට තෙමෙයි කියල බයේ ගෙට ගන්නවදැයි කියල
හිතා ගන්න බැරුව ....
Post a Comment