skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, May 28, 2010

ස් ටොප් සිමා උණ

ස්වප්නා මලාද
බලන්න ඇහැක් ඇරිය
එකෙක් ඉන්නවාද
හොයා ගන්නට හැකිද

පරණ ණයක් ගෙවිලා
නැතිව ඇත ඉතිරි වීලා
ටොප් සිමා කියනා
විබාගය මට තිබුනා

භීතිකාවක් වූවා
කෙල්ලට උනත් හැදුනා
මැරෙන්නට මෙන්න කියලා
පණ ගැහි ගොඩට ආවා

පැය තුනයි සුද්ද දෙන්නේ
රටක පැන එහි ඇත්තේ
මේවාට ලියන්නේ
පිස්සුදැයි හිතෙන්නේ

දෙය්යනේ කියලා
ඔයින්ම ගොඩයි පතලා
ඔලුව මගෙ අත ගා
ආච්චිත් අසිරි පැතුවා

දැන් ඉතින් ලිව්වා
මගේ දේ මම කෙරුවා
අනේ කරුණාකරලා
පාස් කොරපන් ණය ගෙවෙන්ටා
Posted by ස්වප්නා at 17:33
වර්ගීකරණය: සිතුවිල්ලක්

9 විවේචන:

Hipo said...

he he... Good luck :D

May 28, 2010 at 6:54 PM
රවා said...

සමහර දෙ තියනවා වාසනාවත් එක්ක නිවැරදි උත්සාහය තියන්න ඔනා.. වාසනාව විතරක්ම බැහැ එ දෙට...?

May 28, 2010 at 10:34 PM
``` Outsider``` said...

කාටද කියන්නෙ පාස් කරන්න කියල..

May 29, 2010 at 9:10 AM
Pasan said...

ඒ හීනය සෑබෑ වේවා සුභ පැතුම්.. ආ... හැබෑටම කාටද පාස් කරන්න කියල කියන්න ඕනි........:P

May 29, 2010 at 9:39 AM
දිල් said...

හප්පොච්චීයේ කෙල්ලට එහෙමත් දෙයක් උනාද ? දැන් ඔය කාටද අයදින්නේ :D

May 29, 2010 at 9:47 AM
Anonymous said...

බය වෙන්න එපා ගොඩ යයි

May 29, 2010 at 1:24 PM
ස්වප්නා said...

@ හිපෝ : තැන්කූ

@ රවා : ඔව්. වෙලා තියෙන්නෙ ඕනෙම දේකට ඕනෙ උත්සාහය මා ලග තියනව. නැත්තෙ වාසනාව.

@ outsider: වෙන කාටද අනේ, ප්‍රශ්න පත්තරේ විනාඩි 15 ට බලන සුදු මහත්තයට

@ පසන් : අනේ ඇත්තමයි. විබාගෙ පාස් කරන්න කියල ඕගොල්ලො වෙන කාටද කියන්නෙ? හ්ම්ම්ම්..
බෝධි පූජාවක් වගේ කරන්නත් නං පුලුවන් තමයි ම්ම්ම්ම්ම්

@ දිල්: ඔව්. දවස් 5ක් උණ හැදිල හිටියා .. :( අයදින්නෙ සුද්දට අනේ සුද්දට

@ හසිත: තැන්කූ මල්ලියා

May 29, 2010 at 2:50 PM
pubudu nawarathna said...

apee ayyath liyanawoo.eyatath me dawas wala oyata wagema sihiya wikal

May 30, 2010 at 11:52 AM
ස්වප්නා said...

:P

May 31, 2010 at 8:43 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ▼  May (5)
      • සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
      • සියයට සියයක්
      • ස් ටොප් සිමා උණ
      • නුඹ නෑ දන්නේ
      • සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio