Saturday, May 29, 2010
සියයට සියයක්
සිඩ්නි ශෙල්ඩන් කියන ගත් කතුවරයා ලියන පොත් කියවනකොට ඒවාට ඇබ්බැහි වෙනවාය යන කතාව මම අහලා තිබුණට, මම ඔහු විසින් රචිත පොත් කියවලා තිබුනෙ නෑ.
මට තෑග්ගක් විදිහට ලැබිච්ච , "THE BEST LAID PLANS" ඔන්න මම කියවන්න ගත්ත.
ලෙස්ලී කියන ගෑනු ලමයා, එයාගෙ රාජකාරි සථානයේ යාළුවන්ට කිව්වයි කියල; ඔය පොතේ තියන, පොඩි කතාවක් මේක.
Three men came across a female genie who promised to grant each one a wish. The first man said "I wish I were twenty-five percent smarter." The genie blinked, and the man said, "Hey, I feel smarter already."
The second man said, "I wish I were fifty percent smarter." The genie blinked, and the man exclaimed, "Thats wonderful! I think I know things now that I didn't know before."
The third man said, "I'd like to be one hundred percent smarter."
So the genie blinked, and the man changed in to a woman.
හික් හික්
මොකද කියන්නෙ ? ;)
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
හි හි.. ඕක වෙනස් වෙන්න ඕනා ගෑනු ලමයි 3 දෙනෙක් කියලා :P
කියන්න දෙවල් ගොඩාක් හිතට එනවා... නමුත් හැමතිස්සෙම එවා කියන්න හොද නැති හින්දා නිකන් යනවා.. සිහින දකින්නි හැමදාමත් මෙ වගෙ සිහින දකින්න එපා.. ඔතන ඇත්ත සිදුවිම වහන් කරලා හදපු කතාවක් ඔක.. හික්ස්..
@ Kanishka: ඔයාගෙ පිළිතුර සම්පූර්ණ නෑ.
@ රවා: ම්ම්ම්ම්... ඉතින් කියන්නකො බලන්න, මොකක්ද ඇත්තටම උනේ කියලා. සමහරවිට ඔයා දන්න සිද්ධිය වෙනකොට සිඩ්නි ෂෙල්ඩන් ඉපදිලා හිටියෙ නැද්ද දන්නෙ නෑනෙ.
Post a Comment