ස්වප්නා මලාද
බලන්න ඇහැක් ඇරිය
එකෙක් ඉන්නවාද
හොයා ගන්නට හැකිද
පරණ ණයක් ගෙවිලා
නැතිව ඇත ඉතිරි වීලා
ටොප් සිමා කියනා
විබාගය මට තිබුනා
භීතිකාවක් වූවා
කෙල්ලට උනත් හැදුනා
මැරෙන්නට මෙන්න කියලා
පණ ගැහි ගොඩට ආවා
පැය තුනයි සුද්ද දෙන්නේ
රටක පැන එහි ඇත්තේ
මේවාට ලියන්නේ
පිස්සුදැයි හිතෙන්නේ
දෙය්යනේ කියලා
ඔයින්ම ගොඩයි පතලා
ඔලුව මගෙ අත ගා
ආච්චිත් අසිරි පැතුවා
දැන් ඉතින් ලිව්වා
මගේ දේ මම කෙරුවා
අනේ කරුණාකරලා
පාස් කොරපන් ණය ගෙවෙන්ටා
Friday, May 28, 2010
Subscribe to:
Post Comments (Atom)
9 විවේචන:
he he... Good luck :D
සමහර දෙ තියනවා වාසනාවත් එක්ක නිවැරදි උත්සාහය තියන්න ඔනා.. වාසනාව විතරක්ම බැහැ එ දෙට...?
කාටද කියන්නෙ පාස් කරන්න කියල..
ඒ හීනය සෑබෑ වේවා සුභ පැතුම්.. ආ... හැබෑටම කාටද පාස් කරන්න කියල කියන්න ඕනි........:P
හප්පොච්චීයේ කෙල්ලට එහෙමත් දෙයක් උනාද ? දැන් ඔය කාටද අයදින්නේ :D
බය වෙන්න එපා ගොඩ යයි
@ හිපෝ : තැන්කූ
@ රවා : ඔව්. වෙලා තියෙන්නෙ ඕනෙම දේකට ඕනෙ උත්සාහය මා ලග තියනව. නැත්තෙ වාසනාව.
@ outsider: වෙන කාටද අනේ, ප්රශ්න පත්තරේ විනාඩි 15 ට බලන සුදු මහත්තයට
@ පසන් : අනේ ඇත්තමයි. විබාගෙ පාස් කරන්න කියල ඕගොල්ලො වෙන කාටද කියන්නෙ? හ්ම්ම්ම්..
බෝධි පූජාවක් වගේ කරන්නත් නං පුලුවන් තමයි ම්ම්ම්ම්ම්
@ දිල්: ඔව්. දවස් 5ක් උණ හැදිල හිටියා .. :( අයදින්නෙ සුද්දට අනේ සුද්දට
@ හසිත: තැන්කූ මල්ලියා
apee ayyath liyanawoo.eyatath me dawas wala oyata wagema sihiya wikal
:P
Post a Comment