skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, April 27, 2010

දෙමව්පියෝ

අම්මල තාත්තලත් එක්ක හරි කරදරේ, හරි නීති, හැම දේම හොයනව කියල කොච්චර අපි ආඩපාලි කිව්වත්; අම්මල තාත්තලාගෙ අගේ තේරෙන්නෙ, එහෙම කරදර විදින්න නැති ළමයි දැක්කම.

අපි කට්ටියම ( ඒ කිව්වෙ අපේ රාජකාරි කරන තැන කට්ටිය ) , ඊයෙ ගියා ළමා නිවාසයකට දානයක් දෙන්න. එක කරන් යන්නෙ පන්සලකින්. බිගු ලග සාක්කි තියනව. පොඩිම කොළු පැටියගෙ ඉදල, ලොකු කොල්ලො දක්වා, ඉස්කෝල වයසෙ ළමයි 70 ක් එතන ඉන්නව. පව්.

මව් සෙනේ සුවද
කුණු ඇලේ දුගද
පරදවා හමා එන දින කෙදින ?

පිය සෙනේ බලය
මැසි මදුරු වදය
අභිබවා නැගී එන දින කෙදින ?

බුදු පැලක සෙවණ
දෙවන මෙත් සිසිල
ඔවුන් හෙට දිනවන්න දරති වෙර

ඔන්න ඉතින් අපි ළමා නිවාසෙන් එනකොටත් රෑ 8 ට කිට්ටුයි. අරයව ඩ්‍රොප් කරල, මෙයාව ඩ්‍රොප් කරල, මෙයාටත් ලිෆ්ට් එකක් දීල මම ගෙදර එනකොට රෑ 9 ට කිට්ටුයි. අපේ අම්ම පිළිමයක් වගේ ඉන්නව. "ඉලන්දාරියෙක් කියලද හිතා ගෙන ඉන්නෙ? "
Posted by ස්වප්නා at 08:07
වර්ගීකරණය: සමාජ සිද්ධි

5 විවේචන:

``` Outsider``` said...

ඒක තමයි ඉලංදාරියෙක් කියලද හිතන් ඉන්නෙ.

කොහොම වුණත් කරපු වැඩේ නම් උතුම්.

April 27, 2010 at 9:28 AM
Raven said...

හොඳ වැඩක්නෙ කරල තියෙන්නෙ. මමත් හිතන් ඉන්නවා උපන් දිනේටවත් මේ වගේ වැඩකට දායක වෙන්න. බලමු.

April 27, 2010 at 11:24 AM
ස්වප්නා said...

@ outsider: :P
@ Raven: ඔව් හොදයි. විස්තර ඕනෙ නං දෙන්න පුළුවන් අපිට. දුප්පත් ළමයි ඉන්නවා උදව් ඕන ඕන තරං.

April 27, 2010 at 7:36 PM
විශ්මි said...

හොඳ වැඩක් කරල තියෙන්නෙ ස්වප්නා..... අම්මගෙන් චුට්ටක් බැනුම් ඇහුවත් මොකෝ නේද හොඳ වැඩක් කරලා.....මේ තැන ගැන විස්තර අපේ උපන් දිනේ ළං වෙලාම හොයලා බලන්නම්..... :)

May 1, 2010 at 9:08 PM
ස්වප්නා said...

sure :)

May 3, 2010 at 12:14 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio