skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, April 8, 2010

සිරි දළදා සිරසා නමාමී



දළදා මාලිගයට අදාළව කරපු මොකක් හරි උත්සවයකට හරි යන්න ලියපු එකක් මේ.

ආයි ඉතින් කියන්න ඕනෙ නෑනෙ, තනුව අපේ ගුරුතුමී ගෙ, ගායනාව ඉස්කෝලෙ හිටපු නංගියෙක්ගෙ.
එතකොට ඒ නංගියි මමයි දෙන්නම එක කැම්පස් එකේ. :)

සතට සරණ සිරි දළදා හිමිගේ
කුළුණු සිතිනි දැය පැහැබර කෙරුණේ
ලකට පොරණ හේමා කුමරීගේ
රුසිරු වරල වට කොට වැඩමෙව්වේ

දෙස බස රැස සුරකින හෙළයා ගිය
මග දළදා හිමි වැඩ උන්නේ
සොදුරු විකුම් පෑ මී මුත්තන් ගේ
දිරිය අපට දී වැඩ ඉන්නේ

තැවෙන දැවෙන සිත නිවන විපුල ගුණ
සෙංකඩගල පුර වැජඹෙනවා
දොහොත් මුදුන් වේ සිරස නැමී යේ
සිරි දළදා රැස් විහිදෙනවා

දළදා මාළිගාව ඉස්සරහ මේ සින්දුව කියනකොට, ඒ මියුසික් එක්ක මට කියා ගන්න බෑ අක්කෙ, ඇස් වලට කදුළු උනන්න ගත්තා කියල ඒ නංගියා මගෙත් එක්ක පස්සෙ දවසක කිව්වා.
Posted by ස්වප්නා at 17:35
වර්ගීකරණය: ගීතයක්

1 විවේචන:

බිඟූ said...

pls add your blog in these places.
more readers will see u.


http://blog.inetlanka.com/
http://kottu.org/
http://blogs.sinhalabloggers.com/

April 8, 2010 at 8:30 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio