කෙනෙකුගේ ඉවසීමේ සීමාව ගෙන පැහැදිලි අර්ථකථනයක් දෙන්න තරම් නං මම පොහොසත් නෑ. මේ නිර්මාණය කියවල බලන්න. මොකද හිතෙන්නෙ?
please please oh please love me for who I am !!
ගිනි මද්දහනේ කරකුටු පොලොවේ
ඇවිදින්න ඉගෙන ගත්තා ඇති දැන්
කිසි කලක නොදුටු හමු නොවූ
පිටස්තරයා හින්දා දුක් වින්දා ඇති දැන්
don't let them know your dreams.. They'll laugh at you
නිල් අහස පුරා වැහි බිංදු පුරා
මගෙ හීන දේදුන්න පායාලා
හිනැහෙන්න එපා මායාව කියා
දේදුන්න මගේ හෙට දවස වෙලා
why does everybody want to change me? Am I a bug of the nature?
හුදකලා වලා සේ පාවීලා
යමි හිතුවක්කාරී සිතැගි පුරා
මට හැගෙන දැනෙන ජීවිතය
සොරා ගත් නව දිවියක් මට එපා එපා
Is marriage, making a doll of your choice, out of selected candidate?
Wednesday, April 21, 2010
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
nice one. keep it up. :D
මගේ සිත් ගත්තා මේ නිර්මාණය.
දිගටම ලියන්න. ජය පතනවා ඔබට.
ස්තුතියි !!
අපුරුයි.
කවිය රැප් කරලද මේ...පළමු වතාවට.
(විහිඵවට)
Post a Comment