skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, April 8, 2010

ප්‍රාර්ථනා



මේ නම් ඇත්තටම මම හිතන විදිහ සහ ඉටු වෙයිද නොවෙයි ද කියලා නොදන්න සිහිනයක්.
හැබැයි ඒ වෙනුවෙන් මට දැනට කරන්න පුලුවන් උපරිම දේ මම කරනවා. :)


සිරි අනුරපුරේ මහ ගෙදර අපේ
කැණි මඩල තියේ මිස්සක පව්වේ
මහ මේඝ වනේ තුගු තුරු සෙවනේ
මහ මිහිදු කුලේ සෙත් සුතුරු ඇසේ

රන් වැලි වෙහෙරේ රන් කොත මුදුනේ
දුටු ගැමුණු කුලේ අපි දැය දිනුවේ
මහ බෝ හිමි ගේ ලා පත් අතරේ
මහ මුනිදුන්ගේ මුව මඩල පෙනේ

මෙතේ බුදුන් හමු වන කාලේ
අපි අපේ රටේ යළි උපදින්නේ
බුදු බණක් අසා මහ දනක් දෙවා
රන් වැලි මළුවෙදි දුක් නිමවන්නේ

ගීයට තනුව එක් කලේ සංගීත ගුරුතුමී
ගායනා කලේ ඉස්කෝලෙ නංගිලා

ඔය සිංදුව මම ලිව්වෙ "සිරි" කියලා ආරම්භයක් නැතුව. හැබැයි තනුව දැමීමේ අපහසුතාවයක් ඇවිත් අපේ ගුරුතුමී ඒක එකතු කරල තිබුනා.
Posted by ස්වප්නා at 16:43
වර්ගීකරණය: ගීතයක්

1 විවේචන:

බිඟූ said...

pls remove word verification.

eka hena anayak comments dana ayata... :(

April 8, 2010 at 5:36 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ▼  April (9)
      • දෙමව්පියෝ
      • නිසි කලට විවාහ නොවීමේ විපාක.
      • අහම්බයකින් මුණ ගැසුණු මිතුරේ
      • මම මා නිසා
      • පැමිණිල්ලක් නැති විත්තිය
      • සුදා ගේ සිහින (සුදු සිහින - කතා මාලා අංක 1)
      • සිරි දළදා සිරසා නමාමී
      • ප්‍රාර්ථනා
      • අතීතයෙන් බිදක්

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio