නිවී සැනසිල්ලේ
ගීයක මිහිර විඳිමිනේ
මගෙ මනෝ ලෝකයේ
වෙමි රැජිණ මම ඔබේ
අරුම පුදුම හමුවකි උනේ
දැනුදු අදහා ගත නොහේ
කවුරු වුව අසනා සැණේ
විමතියට පත් වෙන අගේ
විභාගය ඇත අත ලඟේ
පොත ඇතේ නෙත් මානයේ
කුමන පාඩම් දැයි අනේ
ඉතින් පිළිසරණයි ඔබේ !!!
Monday, November 7, 2011
Monday, October 31, 2011
මම තවම මහ ගෙදර...
ඔබ නැතිව මම් තනිව
හුදකලාවක ගෙවන
තත්පරය කල්පයක්
වගේ මට දැනෙනකොට
මගේ ලඟ ඔබෙ සුසුම්
වැදෙන බව දැනෙනකොට
මට ඔබේ වී ඉන්න
ඉල්ලන්න හිතෙනකොට
තාම ඔබ දුර ඈත
කියා දුක හිතෙනකොට
මොකට මේ ආදරේ
බැඳුණිදැයි හිතෙයි මට
හුදකලාවක ගෙවන
තත්පරය කල්පයක්
වගේ මට දැනෙනකොට
මගේ ලඟ ඔබෙ සුසුම්
වැදෙන බව දැනෙනකොට
මට ඔබේ වී ඉන්න
ඉල්ලන්න හිතෙනකොට
තාම ඔබ දුර ඈත
කියා දුක හිතෙනකොට
මොකට මේ ආදරේ
බැඳුණිදැයි හිතෙයි මට
Friday, October 28, 2011
කලබල මැද ආමී...
Friday, August 12, 2011
නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා?
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)
691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)
691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Subscribe to:
Posts (Atom)


