skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, August 12, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා?
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)

691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 20:25
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

සංකල්ප said...

ඒක නම් දන්නේ නෑ අක්කා. අක්කම කියන්නකෝ මොකද්ද හරි වචනේ කියලා.

August 12, 2011 at 9:51 PM
PrintBox said...

එතකොට සිංහල යුනිකෝඩ්වල තියෙන වැරැදි?
සිංහල යුනිකෝඩ්වල අඩුපාඩු - මන්දපෝශනයක්ද?
Pros & Cons of Sinhala Unicode and it’s Software
http://www.keepandshare.com/doc/view.php?id=2942108&da=y

Sinhala Unicode
https://sites.google.com/site/printboxsrilanka/blog-index/sinhala-unicode

Sinhala Unicode - විශේෂ
https://sites.google.com/site/printboxsrilanka/blog-index/sinhala-unicode-vishesha

Keyboard Shortcuts for Internet Explorer – Google Chrome – Fire Fox
http://www.esnips.com/doc/82fb46cf-0951-47e1-b5a7-7653d8e1f329/Keyboard-Shortcuts

August 13, 2011 at 9:39 AM
බිඟූ said...

ඒල් ඒල... කෝ ඉවරද?

October 16, 2011 at 11:16 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ▼  August (2)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අම්මා
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio