ඔබ නැතිව මම් තනිව
හුදකලාවක ගෙවන
තත්පරය කල්පයක්
වගේ මට දැනෙනකොට
මගේ ලඟ ඔබෙ සුසුම්
වැදෙන බව දැනෙනකොට
මට ඔබේ වී ඉන්න
ඉල්ලන්න හිතෙනකොට
තාම ඔබ දුර ඈත
කියා දුක හිතෙනකොට
මොකට මේ ආදරේ
බැඳුණිදැයි හිතෙයි මට
Monday, October 31, 2011
Subscribe to:
Post Comments (Atom)
9 විවේචන:
අපොයි.... ඇත්ත නේන්නම්..
ලස්සනයි! ඒත් අර අනිතිම කවි පන්තිය ටිකක් ආත්මාර්ථකාමී කමක් වගේ පෙන්නන්නේ.:)
ම්ම්ම්ම් :)
ඔයා හරියටම තේරුන් ගත්තද දන්නෙ නෑ.
එපා වෙලා ලියපු එකක් නං නෙවෙයි මේක
ම්ම්ම්... හැම ගෑණු ළමයෙකුටම එහෙම හිතෙනවා ඇතිද? කොහොම උනත් ලස්සනයි අදහස, පොඩි දුකකුත් තියෙනවා වගේ!
ලඟදි කසාද බඳින නිසා බය වෙන්න දෙයක් නෑ.එතොකට ඉතින් ඔබ තුමියට බැරුවයෑ ලඟට වෙලා ඉන්න. හික්ස් :)
මං ඇවිත් ඉක්මනින්ම දවසක
කැන්දන් යනතුරා ඔබව දිනයක
ඔය හිතට දැනෙන මේ පාළුව වේදනාව
මටත් දැනෙනවා නුඹ නොමැති හැම විරාමෙක....
මට ඉතින් දෙයියනේ කියලා හයියෙන් "හික්" කියලා කියන්න තමයි තියෙන්නේ... :DDDD
ස්තුතියි දිනේෂ්. පිළිතුරු කවියට.
@ අභීත, මධුරංග : හා :P
@ ලහිරු : ස්තුතියි :)
හ්ම්ම්ම්....
පාලු අඳුරු නිල් අහසයි ඈත දිලෙන තනි තරුවයි....
Post a Comment