2012 ට පළමු පාඩම :)
711.) සැණකෙළිය
712.) සංකේතය
713.) ළතැවිල්ල
714.) දෘශ්‍යමාන
715.) දෘෂ්ටිකෝණය
716.) ගිනි පෙණෙල්ල
717.) ජයග්‍රහණය
718.) තණකොළ
719.) පැකිළෙනවා
720.) පැළකරනවා
721.) කෙළවර/කෙරවල
722.) කුසල/කුශල
723.) කැළි කසල
724.) සර්වඥ
725.) කඩපිල/කඩපිළ
726.) උණ ( රෝගය/ ගස් )
727.) චතුරස්‍ර
728.) ඝට්ටනය
729.) ඤාණ / ඥානය
730.) පරිහානිය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, February 26, 2012
Subscribe to:
Post Comments (Atom)
5 විවේචන:
අහ්.. පොත හම්බෙලා වගේ ආයෙත්....
ගෙදර කෙනා නැති උනාම
හරි පාළුයි බෑ මකන්න
පරණ පොතේ පිහිටෙන් මම
කල් යල් යවනව තනියම :(
:)
ටීචර් ආයෙම ඇවිදින් !
මෙතුවක් කල් ගොඩ වෙලා තිබුණේ නෑ. අදයි ආවේ.
ඇවිත් එක හුස්මට කරපු පළමු දේ මුළු අක්ෂර වින්‍යාස පාඩම් ඔක්කොම කියවපු එක.
වටිනවා. කියල නිම කරන්න බැරි තරම්..
(පොඩි අදහසක්: හැකිනම් වෙනම පිටුවක් හෝ 'වර්ගීකරණයක්' වෙන් කරන්න මේ වෙනුවෙන්. හැමදෙනාගෙම පහසුව තකා.)
ප්‍රශ්නයක්.
දෘෂ්ටිකෝණය. - දෘෂ්ඨිකෝණය.
මේ ප්‍රශ්නේ පස්සේ එළවගෙන ගියාම මට හමුවුනා හිතන් හිටිය ගොඩක් දේවල් වැරදි බව.
- විශිෂ්ට, ඉෂ්ට, ශිෂ්ටාචාර, දෂ්ට, පුෂ්ටිමත්...
නමුත්,
- කනිෂ්ඨ, අෂ්ඨක, ජ්‍යෙෂ්ඨ, පෘෂ්ඨය...
සහ, මට මෙහි සොයාගැනීමට නොහැකි වූ හෝ මට මගහැරුණු,
- නෂ්ට, කාෂ්ඨක... වැනි වෙනත් වචන.
මේ සම්බන්ධව පවතින රීතිය පැහැදිලි කරන්න පුලුවන් නම් උදව්වක්.
(තව ප්‍රශ්නයක්: පුලුවන්? පුළුවන්?)
Post a Comment