skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, February 26, 2012

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

2012 ට පළමු පාඩම :)

711.) සැණකෙළිය
712.) සංකේතය
713.) ළතැවිල්ල
714.) දෘශ්‍යමාන
715.) දෘෂ්ටිකෝණය
716.) ගිනි පෙණෙල්ල
717.) ජයග්‍රහණය
718.) තණකොළ
719.) පැකිළෙනවා
720.) පැළකරනවා
721.) කෙළවර/කෙරවල
722.) කුසල/කුශල
723.) කැළි කසල
724.) සර්වඥ
725.) කඩපිල/කඩපිළ
726.) උණ ( රෝගය/ ගස් )
727.) චතුරස්‍ර
728.) ඝට්ටනය
729.) ඤාණ / ඥානය
730.) පරිහානිය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 03:51
වර්ගීකරණය: සාහිත්‍යය කලා

5 විවේචන:

Abeetha Edirisinghe said...

අහ්.. පොත හම්බෙලා වගේ ආයෙත්....

February 26, 2012 at 12:33 PM
ස්වප්නා said...

ගෙදර කෙනා නැති උනාම
හරි පාළුයි බෑ මකන්න
පරණ පොතේ පිහිටෙන් මම
කල් යල් යවනව තනියම :(

:)

February 26, 2012 at 3:35 PM
සංකල්ප said...

ටීචර් ආයෙම ඇවිදින් !

February 27, 2012 at 9:41 PM
දීඝායු said...

මෙතුවක් කල් ගොඩ වෙලා තිබුණේ නෑ. අදයි ආවේ.
ඇවිත් එ‍ක හුස්මට කරපු පළමු දේ මුළු අක්ෂර වින්‍යාස පාඩම් ඔක්කොම කියවපු එ‍ක.
වටිනවා. කියල නිම කරන්න බැරි තරම්..

(පොඩි අදහසක්: හැකිනම් වෙනම පිටුවක් හෝ 'වර්ගීකරණයක්' වෙන් කරන්න මේ වෙනුවෙන්. හැමදෙනාගෙම පහසුව තකා.)

August 1, 2012 at 10:28 PM
දීඝායු said...

ප්‍රශ්නයක්.
දෘෂ්ටිකෝණය. - දෘෂ්ඨිකෝණය.
මේ ප්‍රශ්නේ පස්සේ එළවගෙන ගියාම මට හමුවුනා හිතන් හිටිය ගොඩක් දේවල් වැරදි බව.
- විශිෂ්ට, ඉෂ්ට, ශිෂ්ටාචාර, දෂ්ට, පුෂ්ටිමත්...
නමුත්,
- කනිෂ්ඨ, අෂ්ඨක, ජ්‍යෙෂ්ඨ, පෘෂ්ඨය...
සහ, මට මෙහි සොයාගැනීමට නොහැකි වූ හෝ මට මගහැරුණු,
- නෂ්ට, කාෂ්ඨක... වැනි වෙනත් වචන.

මේ සම්බන්ධව පවතින රීතිය පැහැදිලි කරන්න පුලුවන් නම් උදව්වක්.
(තව ප්‍රශ්නයක්: පුලුවන්? පුළුවන්?)

August 1, 2012 at 10:48 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ▼  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ▼  February (4)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවිය
      • අපේ ලෝකය එකළු කෙරුමට, ඔබේ වීරිය දන්නෙමූ
      • ඉස්පිරිතාලයේ අපෙ පැණි හඳ කාලේ
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio