
සරලව,
ඉවසීමෙන් යුතුව,
තේරුම් ගනිමින්,
ආදරයෙන් අන්ධව,
නමුත් අවදියෙන්,
බදා ගැනීමට වඩා,
බෙදා ගන්නට කැමති,
දෙදෙනෙකු එක්කෙනෙකු නොව,
දෙදෙනෙකු බව දකින,
ඔබ දුටු වන,
ප්‍රේමය දුටිමි.
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
9 විවේචන:
ප්‍රේමය දුටිමි
ඔබෙන් මම
පරිත්යාගයෙ දෑස් අතර...
අනේ මංදා මට හිනාත් යනවා... ලඟදි ඉදන් ටිකක් අමුතු ඒවා ලියන්නේ...... ලස්සනයි... සරලයි.. ඒත් ගැඹුරුයි.. වගේ.....
අම්මෝ හුග කාලෙකට පස්සේ ස්වප්නා ඇවිත්.
ලස්සනයි කවි පද ටික. ආදරය කියන්නේ ගොඩක් වෙලාවට එකිනෙකා තේරුම් ගැනීම වෙන්ටෑ.
මම නම් ඒ හැටියට ආදරේ ගැන නම් දන්නේ නෑ.
ප.ලි. - මොකෝ මේ දවස්වල අතුරුදහන් වේලා ඉන්නේ.
@ Dinesh: හ්ම්ම් :)
@ අභීත: ස්තුතියි :) :P
@ මධුරංග: ආදරේ දැනුණ දවසට තේරෙයි :)
ඒත් හැමදේම පරිණාමයට යටත්.
ලස්සනයි කවිය..
ඒ සැරේනම් ලෙඩේ දරුණුයි වගේ :)
ඔච්චර අසුබ වාදි වෙන්න එපා අනේ. පොඩ්ඩක් සුබවාදිව හිතන්නකො :)
:P
අනේ මන්දන්නෑ අප්පා.........:-D
ඔහොම උන් ඉන්නවද?
@ Pasan: :P
@ හරී: ඉන්නවා :)
Post a Comment