skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, March 20, 2011

ප්‍රේමය දැකීම


සරලව,
ඉවසීමෙන් යුතුව,
තේරුම් ගනිමින්,
ආදරයෙන් අන්ධව,
නමුත් අවදියෙන්,
බදා ගැනීමට වඩා,
බෙදා ගන්නට කැමති,
දෙදෙනෙකු එක්කෙනෙකු නොව,
දෙදෙනෙකු බව දකින,
ඔබ දුටු වන,
ප්‍රේමය දුටිමි.
Posted by ස්වප්නා at 14:13
වර්ගීකරණය: සිතුවිල්ලක්

9 විවේචන:

Dinesh said...

ප්‍රේමය දුටිමි
ඔබෙන් මම
පරිත්‍යාගයෙ දෑස් අතර...

March 20, 2011 at 5:01 PM
Abeetha Edirisinghe said...

අනේ මංදා මට හිනාත් යනවා... ලඟදි ඉදන් ටිකක් අමුතු ඒවා ලියන්නේ...... ලස්සනයි... සරලයි.. ඒත් ගැඹුරුයි.. වගේ.....

March 20, 2011 at 5:46 PM
සංකල්ප said...

අම්මෝ හුග කාලෙකට පස්සේ ස්වප්නා ඇවිත්.
ලස්සනයි කවි පද ටික. ආදරය කියන්නේ ගොඩක් වෙලාවට එකිනෙකා තේරුම් ගැනීම වෙන්ටෑ.

මම නම් ඒ හැටියට ආදරේ ගැන නම් දන්නේ නෑ.


ප.ලි. - මොකෝ මේ දවස්වල අතුරුදහන් වේලා ඉන්නේ.

March 20, 2011 at 8:18 PM
ස්වප්නා said...

@ Dinesh: හ්ම්ම් :)

@ අභීත: ස්තුතියි :) :P

@ මධුරංග: ආදරේ දැනුණ දවසට තේරෙයි :)

March 21, 2011 at 8:34 AM
``` Outsider``` said...

ඒත් හැමදේම පරිණාමයට යටත්.

ලස්සනයි කවිය..

ඒ සැරේනම් ලෙඩේ දරුණුයි වගේ :)

March 21, 2011 at 9:03 AM
ස්වප්නා said...

ඔච්චර අසුබ වාදි වෙන්න එපා අනේ. පොඩ්ඩක් සුබවාදිව හිතන්නකො :)
:P

March 21, 2011 at 10:24 AM
Pasan said...

අනේ මන්දන්නෑ අප්පා.........:-D

March 21, 2011 at 10:34 AM
හරී said...

ඔහොම උන් ඉන්නවද?

March 21, 2011 at 11:18 PM
ස්වප්නා said...

@ Pasan: :P

@ හරී: ඉන්නවා :)

March 22, 2011 at 8:23 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ▼  March (6)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ප්‍රේමය දැකීම
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මාර්තු අට
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio