මේ වචන නම් අමාරු නැහැ නේද?
541.) සොරොව්ව
542.) සමුද්‍රය
543.) අභ්‍යවකාශය
544.) අර්ථාන්විත
545.) දේශානුරාගය
546.) කාලානුරූප
547.) සාහිත්‍යය
548.) සමූපකාරය
549.) ප්රවෘත්ති
550.) පුහුණුව
551.) මත්ස්‍යයා
552.) පිළිමතලාව
553.) කල්‍යාණ
554.) කුළුඳුල්
555.) පාර්ශ්වය
556.) ප්‍රදර්ශනය
557.) නිෂ්පාදනය
558.) වර්ගඵලය
559.) ක්ෂිතිජය
560.) අනුශාසක
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, March 27, 2011
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
ටිකක් විතර කියව ගන්න අමාරු උනාට අවුලක් නම් නැහැ....
ම්ම්ම්ම් කියවන්න අමාරුද???
ස්වප්නා අක්කා,
සුදා පුතා මුකුත් දග වැඩක් එහෙම කලේ නැද්ද බ්ලොග් එකේ දාන්න.
සුදු සිහින නැතුව නිකන් පාලුයි පාලුයි වගේ. දාමුකෝ කතාවක් !!!!
තියනවා තියනවා :) දාන්නම්
Post a Comment