skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, March 27, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මේ වචන නම් අමාරු නැහැ නේද?

541.) සොරොව්ව
542.) සමුද්‍රය
543.) අභ්‍යවකාශය
544.) අර්ථාන්විත
545.) දේශානුරාගය
546.) කාලානුරූප
547.) සාහිත්‍යය
548.) සමූපකාරය
549.) ප්‍රවෘත්ති
550.) පුහුණුව
551.) මත්ස්‍යයා
552.) පිළිමතලාව
553.) කල්‍යාණ
554.) කුළුඳුල්
555.) පාර්ශ්වය
556.) ප්‍රදර්ශනය
557.) නිෂ්පාදනය
558.) වර්ගඵලය
559.) ක්ෂිතිජය
560.) අනුශාසක


පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 10:03
වර්ගීකරණය: සාහිත්‍යය කලා

4 විවේචන:

සංකල්ප said...

ටිකක් විතර කියව ගන්න අමාරු උනාට අවුලක් නම් නැහැ....

March 28, 2011 at 6:50 PM
ස්වප්නා said...

ම්ම්ම්ම් කියවන්න අමාරුද???

March 29, 2011 at 8:26 AM
සංකල්ප said...

ස්වප්නා අක්කා,
සුදා පුතා මුකුත් දග වැඩක් එහෙම කලේ නැද්ද බ්ලොග් එකේ දාන්න.
සුදු සිහින නැතුව නිකන් පාලුයි පාලුයි වගේ. දාමුකෝ කතාවක් !!!!

March 29, 2011 at 12:46 PM
ස්වප්නා said...

තියනවා තියනවා :) දාන්නම්

March 30, 2011 at 8:28 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ▼  March (6)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 8 )
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ප්‍රේමය දැකීම
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මාර්තු අට
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio