skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, January 29, 2011

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න අද වචන. බලන්න නොපැහැදිලි තැනක් තියනවද කියලා.

441.) රාත්‍රිය
442.) ක්‍රියාපද
443.) තූර්ය වාදනය
444.) ක්‍රීඩාව
445.) හිරු මඬල
446.) විද්‍යාලය
447.) වෛද්‍යවරයා
448.) වෛරය
449.) විද්‍යාව
450.) මාතෘ භූමිය
451.) මාතෘකාව
452.) වෘකයා
453.) පරීක්ෂණය
454.) ලක්ෂණ
455.) දුෂ්කරතාව
456.) ශබ්දය
457.) චීත්ත
458.) ප්‍රාසාදය
459.) සංග්‍රාමය
460.) ව්‍යායාමය

පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 21:54
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

dinesh said...

"මාතෘ ඹූමිය................!!!!" මට වැරදුනා වෙන්න බෑනෙ. "බූමිය" නෙමෙයිද???

January 30, 2011 at 12:23 AM
Anonymous said...

හරි වචනේ මාතෘ භූමිය නේද ?

January 30, 2011 at 1:03 AM
ස්වප්නා said...

හපොයි :( මගෙයි වැරැද්ද. සමාවෙන්න.
හදිස්සියට ලියන එකේ වැරැද්ද :(
හරි ගැස්සුවා
ariyananda හරි

January 30, 2011 at 4:03 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio