මෙන්න අද වචන. බලන්න නොපැහැදිලි තැනක් තියනවද කියලා.
441.) රාත්‍රිය
442.) ක්‍රියාපද
443.) තූර්ය වාදනය
444.) ක්‍රීඩාව
445.) හිරු මඬල
446.) විද්‍යාලය
447.) වෛද්‍යවරයා
448.) වෛරය
449.) විද්‍යාව
450.) මාතෘ භූමිය
451.) මාතෘකාව
452.) වෘකයා
453.) පරීක්ෂණය
454.) ලක්ෂණ
455.) දුෂ්කරතාව
456.) ශබ්දය
457.) චීත්ත
458.) ප්‍රාසාදය
459.) සංග්‍රාමය
460.) ව්‍යායාමය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, January 29, 2011
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
"මාතෘ ඹූමිය................!!!!" මට වැරදුනා වෙන්න බෑනෙ. "බූමිය" නෙමෙයිද???
හරි වචනේ මාතෘ භූමිය නේද ?
හපොයි :( මගෙයි වැරැද්ද. සමාවෙන්න.
හදිස්සියට ලියන එකේ වැරැද්ද :(
හරි ගැස්සුවා
ariyananda හරි
Post a Comment