skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, January 25, 2011

කවියා එන තුරු


කවියක් කෙටි කතාවක් වෙලා
කෙටි කතාව නව කතාවක් වෙලා
හැමදාම කියව කියව ඉන්න
ආස හිතෙන තරමට ලස්සන ...

අරුම පුදුම කවි ලියන
කවියා එනතුරු
බලාන ඉමි ...

පන්හිඳ තීන්ත කූඩුවේ
හිත සිහින මාළිගේ
රැය පහන් වෙයි ඔහේ
මම මගේ තනි ලොවේ
Posted by ස්වප්නා at 21:13
වර්ගීකරණය: සිතුවිල්ලක්

10 විවේචන:

තිස්ස දොඩන්ගොඩ said...

"සුසුම් කවි ගී හෙමින් මුමුණන...
ඔබේ තනි නොතනිය මකා...
සුළං රැල්ලේ එතී එති ඔහු...
මුවැත්තිය වූ ඔබ සොයා...

ලොවේ කොයි කාටත් හොරෙන්...."

January 25, 2011 at 11:11 PM
ස්වප්නා said...

හ්ම්ම්ම්ම්

January 26, 2011 at 8:34 AM
``` Outsider``` said...

ඕනෑවට වඩා බලාපොරොත්තුවීම තමයි හේතුව.:D
ලස්සනයි අදහස...

January 26, 2011 at 8:49 AM
සංකල්ප said...

ලස්සන පද ගැලපීමක්.
කවුද ඔයාගේ කවිය නවකතාවක් කරපු කෙනා :)

January 26, 2011 at 9:44 PM
dinesh said...

කවුද හැබෑටම මේ කවියා..?? තාම රහසක්ද??

January 27, 2011 at 6:01 AM
dinesh said...

සිංහල පාඩම පරක්කුයි...........

January 27, 2011 at 7:23 AM
චින්තක said...

ස්වප්නා කියන්නෙ සිහින දකිනවා කියන එක නේද ?, දැන් ඉතින් ඇහැරෙන්න කාලෙ හරි, අත පය දිග ඇරල උත්සාහ කරන්න, හරි විදියට කලොත් බැරි දෙයක් නෑ කියල ඔයත් දන්නවා නෙ ... :)

January 27, 2011 at 7:38 AM
ස්වප්නා said...

@මධුරංග: තාම මුණගැහිලා නෑ :) හී හී

@ dinesh: හික්ස්. ඔව් අනේ. මටත් රහසක් හී හී
ඒක නේන්නං. :(

@ ගුණදාස: ම්ම්හු ...

January 27, 2011 at 8:43 AM
dinesh said...

මොකෝ ස්වප්නා පේන්න නැත්තේ.......bzy ද...??නැත්තන්,කවියෙක් හම්බ වෙලාවත්ද..??ලියමුකො පුංචි කතාවක්වත්.

January 29, 2011 at 7:44 AM
ස්වප්නා said...

පොඩ්ඩක් වැඩෝ :)

January 29, 2011 at 9:46 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio