
ලිපියකී පණිවිඩය දැවටුණු
බියෙන් සැකයෙන් විවර කෙරවුණු
හිත හදා ගෙන හොරෙන් කියවුණු
ලකුණු නම් ඇත මෙවර අඩු නොවු
උණ හදා ගෙන ගොහින් ලියවපු
ලකුණු සයකින් අඩුව පැරදුණු
පළපුරුද්දෙන් වැරදි අඳුරපු
මෙදා ලකුණෙන් වුණයි සමතෙකු
දුකේදී සනසන්නට හිටි අය
නැවත වෙර ගන්නට පතපු අය
මෙකී කිව්, මා නොකිව් හැම අය
වෙත ලියෙව්වෙමි මගේ හිත තුට
9 විවේචන:
පම්පර පම් පම් පම් පර පම් පම් පා.........................
හුරේහ්......හුරේ....හ්....මෙන්න මෙයා පාස් වෙලෝ.....හැමෝම ඇවිත් සුබ පතන්නෝ.....ඒ අස්සේ මේන්න මගෙනුත් උණූසුම් සුබ පැතුම්
මේ ඒක නෙවෙයි දැන් ඔයා මොකද්ද පාස් උනේ? :D
හිත හදන්න හිටියෙ නැති උනාට ඔන්න සුබ පතන්න නම් ආවා.
ස්වප්නගෙ සතුටට,,,,,,,චියර්ස්...............:)
@ගීත්: විභාගයක් :@ TOPCIMA අනේ TOPCIMA
@dinesh: ස්තුතියි :)
හිතේ අසහනය අද ඉවර වෙලා
දැණුමේ ශක්තිය ඇත ඵල දරා
සතුටුයි සොයුරිය නුඹේ හීනය හැබෑ වෙලා
ඉදිරියටත් ජය ගන්නට පතමි දිරි හදවතිනා......
ස්තුතියි..
ස්වප්නා අක්කා විභාගයෙන් පාස් උන එකට මගෙන් සුබ පැතුම් !!!!!!!
ස්තුතියි..:D
මගෙත් සුබම පැතුම්!!!!
ස්තුතියි රවි :)
Post a Comment