skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, January 6, 2011

ඔබ සිටියා නම් ...



හැමතැනම දුව ඇවිද, හති අරින හිත ලඟම
තැලී පොඩි වී, හැඬුම් හඬනු බැරි ඇස් ලඟම
රිදුම් දී දෙදරවන හිසේ බර හැර ගන්න
ඔබත් නෑ උර දෙන්න, හිතට නිවනක් වෙන්න
Posted by ස්වප්නා at 17:56
වර්ගීකරණය: සිතුවිල්ලක්

9 විවේචන:

සංකල්ප said...

ජීවිතේ ලගින්ම ඉන්න කෙනෙක් නැති උනාම ගොඩක් දුක හිතෙනවා. මට නම් හිතෙන්නෙ නෑ සිහින දකින්නියට එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා

ජීවිතේ එක ම එක සිහිනයක් සැබෑ කර ගත යුතු !!!!

January 6, 2011 at 6:09 PM
ඉලංදාරියා said...

පද ගෑලපුම ලස්සනයි..!!!

January 6, 2011 at 6:41 PM
තාරා said...

ගොඩක් ලස්සනයි...

January 6, 2011 at 8:31 PM
dinesh said...

අකේලේ....හම්..අකේලේ.....තුම්...... ;)

January 6, 2011 at 8:38 PM
ස්වප්නා said...

@ඉලංදාරියා,තාරා: ස්තුතියි ..

@dinesh: හිහ් :)

January 7, 2011 at 8:14 AM
``` Outsider``` said...

ඒ "ඔබ" නැත්තෙ ඇයි. එළවගත්ත නේද?

ලස්සනයි කවිය..

January 7, 2011 at 11:49 AM
ස්වප්නා said...

:P
ස්තුතියි :)

January 7, 2011 at 10:07 PM
රතීගේ දිනපොත said...

අගෙයි. ඒත් මට...මොකක්දෝ අමතක කරන්න බැරි හිත රිදුම් දෙන අතීතයක් මතක් වුනා මේක කියවද්දී...

January 22, 2011 at 10:32 PM
ස්වප්නා said...

ම්ම්ම් :( සමාවෙන්න ඉතින්

January 23, 2011 at 8:59 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ▼  January (20)
      • නොසැලෙන්න පිය මිතුර
      • හිත ලඟ රැදුණු, අත නොරැඳුණු, තරු කැටය ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කවියා එන තුරු
      • CSMA සහ විනීත වීම
      • ටීක් ටීක්
      • සුදාගේ සිහින - (සුදු සිහින - කතා මාලා අංක 5 )
      • සුන්දරම පැතුම්
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නෝරා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මුහුණ දීම හා පළා යාම
      • සතුටේ බැරුවා ...
      • පරණ ගෙදරක නුහුරු බව ලැබ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබ සිටියා නම් ...
      • විසිරිලා විසිරිලා විසිරිලා
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • විදූ සහ මම
      • වෘත්ත චලිතය
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio