skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, December 24, 2010

දවසක් කොහොමට මෙතරම් දිගු විද?



ඔබ හමු වෙයිදැයි අද හෙට මා හට
කොතරම් කල් මම් බලාන උනිමිද
කල් ගොස් මොහොතක ඔබ හමු වූ විට
දවසක් කොහොමට මෙතරම් දිගු විද
Posted by ස්වප්නා at 15:13
වර්ගීකරණය: සිතුවිල්ලක්

8 විවේචන:

Amila Chathuranga said...

ඔබ දාපු පෝස්ට් ගනන 83ක් ඒත් බලපු අය 780ක් විතරඉ මේ වාගෙ චූටි එව්ව ගොඩක් එකතු කරල එකක දමනවනම් බලන අයට සාධාරනයක් වෙනව...

December 24, 2010 at 4:24 PM
ස්වප්නා said...

"සිතුවිල්ලක්" වර්ගීකරණයේ තියෙන්නෙ නං ඔය වගේ නිර්මාණ තමා :(
ඒ සාධාරණත්වය මදි ද? සමාවෙන්න. මම ඔයා කියන දේ හරියටම තේරුම් ගත්තෙ නැද්ද දන්නෙ නෑ.. :(

December 24, 2010 at 7:20 PM
Anonymous said...

ලස්සනයි... කෙටි උනත් එකේ අමුතුම සුන්දරත්වයක් තියෙනවා.. :)

December 24, 2010 at 7:25 PM
ස්වප්නා said...

ස්තුතියි :)

December 24, 2010 at 7:38 PM
චතුවා said...

ලස්සනයි... අමුතු ගතියක් තියෙනවා.. :)

@indi ඔයා කිව්ව වගේ දෙයක් කලොත් ඒ සිතුවිල්ලකට දීලා තියෙන වටිනාකම අඩුවෙනවා වගේ නේද? අනික වචන කිහිපයක් වුනත් ඒ වචන වල ගැබ්වෙලා තියෙන දේට කැමතිවෙන අයත් ඉන්නවා නේ..

December 24, 2010 at 8:00 PM
ස්වප්නා said...

ස්තුතියි අදහසට !! :)

December 24, 2010 at 8:04 PM
dinesh said...

ඇත්ත තමා.....
"කල් ගොස් මොහොතක ඔබ හමු වූ විට"
ඒ වුනාට...
"ඔබ හමු වී බොහො කල් ගත වූ විට......"

ඔයාගෙ පෝස්ට් බලන්න අපි ඉන්නවා.ලියමු යාලු දිගටම. :D

December 24, 2010 at 8:31 PM
ස්වප්නා said...

ස්තුතියි :)

December 25, 2010 at 10:19 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio