skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, December 19, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

මෙන්න අද වචන 20. මේවා නං සාමාන්‍යයෙන් භාවිතයේදී වරදිනවා මම දැකලා නෑ.

321.) ආශිර්වාදය
322.) ඇතිලිය
323.) ඇඹුල
324.) අවි ආයුධ
325.) අෂ්ඨක
326.) අධිෂ්ඨානය
327.) ආධිපත්‍ය
328.) ආඬියා ළිඳ
329.) ට්‍රැක්ටරය
330.) අවරෝහණ
331.) අලුගෝසුවා
332.) ඉන්ධන
333.) ඉෂ්ට
334.) වර්ෂය
335.) ඉරණම
336.) ඉනිවැට
337.) ඉඳිකටුව
338.) ඉංග්‍රීසි
339.) ඉරණමඩු
340.) ඉදිබුවා

පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 22:59
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

dinesh said...

ඇවිත් ගියෝ.................

December 20, 2010 at 3:12 AM
ගීත් (සහෘදයා) said...

ටීචර්, සිංහල භාෂාවේ මෙච්චර වචන තියෙනවද ආහ්... :O මේ වැඩෙන් තව වැඩක් කරන්න පුළුවන් මොකද්ද දන්නවද සිංහල භාෂාවේ වචන කොච්චර තියෙනවද කියලා දැන ගන්න පුළුවන්. දැනටම ඔයා 340ක් ලියලා. තව කීයක් විතර ඇද්ද අනේ. මේ ටීචර් ඔයාට බැරිද පොඩි මෘදු ඇදුමක් හදන්න සිංහල spellings checker එකක් වගේ මේ වචන සියල්ලම ඒකකට දාලා.

December 23, 2010 at 3:55 PM
ස්වප්නා said...

හාපෝ ඔෆිස් වෙලාවෙන් පස්සෙ මම කොම්පියුටරයක් දිහා බලන්නෙ, මේ බ්ලොග් එක බලන්න ඕනෙ උනාම විතරයි !! :)
ළමයා, හැමදෙයක්ම කොම්පියුටරයට බාර නොදී ඔයත් ටිකක් මතක තියා ගන්න අනේ..

December 24, 2010 at 8:23 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio