skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, December 11, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

අසනීපයෙන් පසු වෙච්ච නිසාත්, ගෙදර පොඩ්ඩක් කලබලකාරි ස්වභාවයක් තිබුණ නිසාත් පාඩම මඟ හැරුණා.
ඔන්න අද ආවා.. :) බලන්න ආපාන ශාලාවයි, ආපණ ශාලාවයි වරද්ද ගත්තෙ නෑ නේද මීට කලින්? ;)

301.) ආපාන ශාලාව ( සුරා සැල )
302.) දේදුනු පැහැය
303.) නැවුම් සුවඳ
304.) ළා හිරු රැස්
305.) නැළවෙනවා
306.) ත්‍යාග ප්‍රදානය
307.) තිත්ත පැටවු
308.) කෝලියාස් පඳුරු
309.) පෙණ බුබුළ
310.) හෝර්ටන් තැන්න
311.) කෘමීන්
312.) බාගදා
313.) ආරාධනය
314.) අත්තනගල්ල
315.) ප්‍රාථමික
316.) සිහිවටනය
317.) ආභරණ
318.) ඇහැරුණා
319.) ඇටි කුකුළා
320.) ඇඬියාව


පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 10:43
වර්ගීකරණය: සාහිත්‍යය කලා

2 විවේචන:

dinesh said...

ආපාන ශාලාව=සුරා සැල, දැන ගත්තෙ අදමයි.
අයියෝ,ටීච අසනීප වෙලා හිටිය කියල දන්නවනම් බලන්න එනවනෙ.:)
අද එකෙත් අවුලක්නම් නෑ.ඒත් මොනවද අනේ මේ "කෝලියාස්"......ඉස්සර අහල නෑනෙ.

December 11, 2010 at 7:13 PM
ස්වප්නා said...

හී හී කෝලියාස් කියන්නෙ මල් ජාතියක් :)

December 11, 2010 at 8:53 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ▼  December (12)
      • නව වසරට, පරණ පැතුම්
      • කෝපය...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • දවසක් කොහොමට මෙතරම් දිගු විද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • ඔබත් අල්තීනායි කෙනෙක්ද? මූසිලයෙක්ද?
      • තෙරණි ගී - සුන්දරී නන්දා තෙරණියෝ
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සුපෙම්වතාණන්ට ආදරයෙන්
      • නුඹ ...
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කොච්චර හොඳද?
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio