අසනීපයෙන් පසු වෙච්ච නිසාත්, ගෙදර පොඩ්ඩක් කලබලකාරි ස්වභාවයක් තිබුණ නිසාත් පාඩම මඟ හැරුණා.
ඔන්න අද ආවා.. :) බලන්න ආපාන ශාලාවයි, ආපණ ශාලාවයි වරද්ද ගත්තෙ නෑ නේද මීට කලින්? ;)
301.) ආපාන ශාලාව ( සුරා සැල )
302.) දේදුනු පැහැය
303.) නැවුම් සුවඳ
304.) ළා හිරු රැස්
305.) නැළවෙනවා
306.) ත්‍යාග ප්රදානය
307.) තිත්ත පැටවු
308.) කෝලියාස් පඳුරු
309.) පෙණ බුබුළ
310.) හෝර්ටන් තැන්න
311.) කෘමීන්
312.) බාගදා
313.) ආරාධනය
314.) අත්තනගල්ල
315.) ප්‍රාථමික
316.) සිහිවටනය
317.) ආභරණ
318.) ඇහැරුණා
319.) ඇටි කුකුළා
320.) ඇඬියාව
පළාත් අඩ්යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, December 11, 2010
Subscribe to:
Post Comments (Atom)
2 විවේචන:
ආපාන ශාලාව=සුරා සැල, දැන ගත්තෙ අදමයි.
අයියෝ,ටීච අසනීප වෙලා හිටිය කියල දන්නවනම් බලන්න එනවනෙ.:)
අද එකෙත් අවුලක්නම් නෑ.ඒත් මොනවද අනේ මේ "කෝලියාස්"......ඉස්සර අහල නෑනෙ.
හී හී කෝලියාස් කියන්නෙ මල් ජාතියක් :)
Post a Comment