නොකරත් බැරි
කලාට වැඩකුත් නැති
ගහපු බෙරේකුත් නැති
බෙරේ පළුවකුත් නැති
දේවකාරිය
Wednesday, September 22, 2010
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
3 විවේචන:
මොනවා කරන්නද ඉතින් තනි පැත්තෙන් හරි බෙරේ ගහන්න වෙනවානේ
හරියටම හරි සිස්..
කොච්චර කලත් හොඳකුත් නැති...
Post a Comment