skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, September 19, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

ඔන්න අද වචන 20 :)

101.) කුරුලු
102.) ලුණු
103.) ප්‍රණීත
104.) නළල්පට
105.) ගැහැනිය
106.) සංකීර්ණ
107.) පුළුන්ගොඩ
108.) එකඟතාව
109.) සියලුදෙනා
110.) ස්වාභාවික
111.) නෙළුම් මල්
112.) ත්‍රිකෝණය
113.) නැළවීම
114.) නිර්මාණය
115.) බෝ මළුව
116.) පළා වර්ග
117.) කළු ලෑල්ල
118.) කණ්ණාඩිය
119.) කන්නාඩිය
120.) ඇඳුම් පැලඳුම්
Posted by ස්වප්නා at 19:38
වර්ගීකරණය: සාහිත්‍යය කලා

2 විවේචන:

dinesh said...

"කුරුළු" මේ විදියට නෙමෙයිද සිස්ටර්..නැත්තන් කන්නාඩිය වාගෙද?

September 21, 2010 at 3:41 AM
ස්වප්නා said...

නෑ. "කුරුලු" තමා දැනට සම්මතයේ හරි විදිහ.
මොකද ඒක කුරුල්ලා කියන වචනයේ බහු වචනය. බහු වාචාර්ථයේදී "ළු" යෙදෙන්නේ ඒක වචනයේදී "ළ" යෙදෙනවානං.
මේ නීතිය ගැන මෙන්න මේ සංවාදය බලන්නකෝ.
http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_14.html

September 21, 2010 at 8:23 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ▼  September (17)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • රාජකාරිය
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • සිඟන්නී
      • හරිද? වැරදිද?
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කලකට පසුව ඔබ හමුවේ ..
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • මෝඩ කට
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • කණ්ණාඩිය කන්නාඩිය
      • ශාන්ත
      • දිනුම් පැරදුම්
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio