ඔන්න අද වචන 20 :)
101.) කුරුලු
102.) ලුණු
103.) ප්රණීත
104.) නළල්පට
105.) ගැහැනිය
106.) සංකීර්ණ
107.) පුළුන්ගොඩ
108.) එකඟතාව
109.) සියලුදෙනා
110.) ස්වාභාවික
111.) නෙළුම් මල්
112.) ත්රිකෝණය
113.) නැළවීම
114.) නිර්මාණය
115.) බෝ මළුව
116.) පළා වර්ග
117.) කළු ලෑල්ල
118.) කණ්ණාඩිය
119.) කන්නාඩිය
120.) ඇඳුම් පැලඳුම්
Sunday, September 19, 2010
Subscribe to:
Post Comments (Atom)
2 විවේචන:
"කුරුළු" මේ විදියට නෙමෙයිද සිස්ටර්..නැත්තන් කන්නාඩිය වාගෙද?
නෑ. "කුරුලු" තමා දැනට සම්මතයේ හරි විදිහ.
මොකද ඒක කුරුල්ලා කියන වචනයේ බහු වචනය. බහු වාචාර්ථයේදී "ළු" යෙදෙන්නේ ඒක වචනයේදී "ළ" යෙදෙනවානං.
මේ නීතිය ගැන මෙන්න මේ සංවාදය බලන්නකෝ.
http://sonduru-sihina.blogspot.com/2010/09/blog-post_14.html
Post a Comment