ඔන්න අද තව කොටසක් පළ කරනවා :) තාම තුන වසරේ :)
21.) වළවල්
22.) කුකුළා
23.) ඇණය
24.) රඹුටන්
25.) කැලණිය
26.) එළිය
27.) මෑණියෝ
28.) කණ්ඩිය
29.) එළකිරි
30.) අච්චාරු
31.) පැහැදිලි
32.) කුඹුර
33.) බඹරු
34.) ඉක්මනට
35.) තීරණය
36.) උපකරණ
37.) ගණන
38.) වහළය
39.) උදාහරණ
40.) පඳුර
Saturday, September 11, 2010
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
විශිෂ්ට
දවසට විස්සක් ඇතිද මන්දා....
කමක් නෑ කමක් නෑ
හෙමි හෙමිහිට දාන්නකෝ...
කමක් නෑ..ඔන්න ඒකත් බැලුවා.
@sansarasidu: ගොඩක් දැම්මොත් මතක හිටින එකක් නෑ කියල හිතුවා. ඒකයි.
@ dinesh,පසන් Sid: තැන්කූ
Post a Comment