skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, May 29, 2010

සියයට සියයක්


සිඩ්නි ශෙල්ඩන් කියන ගත් කතුවරයා ලියන පොත් කියවනකොට ඒවාට ඇබ්බැහි වෙනවාය යන කතාව මම අහලා තිබුණට, මම ඔහු විසින් රචිත පොත් කියවලා තිබුනෙ නෑ.
මට තෑග්ගක් විදිහට ලැබිච්ච , "THE BEST LAID PLANS" ඔන්න මම කියවන්න ගත්ත.
ලෙස්ලී කියන ගෑනු ලමයා, එයාගෙ රාජකාරි සථානයේ යාළුවන්ට කිව්වයි කියල; ඔය පොතේ තියන, පොඩි කතාවක් මේක.

Three men came across a female genie who promised to grant each one a wish. The first man said "I wish I were twenty-five percent smarter." The genie blinked, and the man said, "Hey, I feel smarter already."

The second man said, "I wish I were fifty percent smarter." The genie blinked, and the man exclaimed, "Thats wonderful! I think I know things now that I didn't know before."

The third man said, "I'd like to be one hundred percent smarter."

So the genie blinked, and the man changed in to a woman.

හික් හික්

මොකද කියන්නෙ ? ;)
Posted by ස්වප්නා at 14:28
වර්ගීකරණය: රස කතාවක්

3 විවේචන:

Kanishka said...

හි හි.. ඕක වෙනස් වෙන්න ඕනා ගෑනු ලමයි 3 දෙනෙක් කියලා :P

May 29, 2010 at 6:14 PM
රවා said...

කියන්න දෙවල් ගොඩාක් හිතට එනවා... නමුත් හැමතිස්සෙම එවා කියන්න හොද නැති හින්දා නිකන් යනවා.. සිහින දකින්නි හැමදාමත් මෙ වගෙ සිහින දකින්න එපා.. ඔතන ඇත්ත සිදුවිම වහන් කරලා හදපු කතාවක් ඔක.. හික්ස්..

May 29, 2010 at 7:52 PM
ස්වප්නා said...

@ Kanishka: ඔයාගෙ පිළිතුර සම්පූර්ණ නෑ.

@ රවා: ම්ම්ම්ම්... ඉතින් කියන්නකො බලන්න, මොකක්ද ඇත්තටම උනේ කියලා. සමහරවිට ඔයා දන්න සිද්ධිය වෙනකොට සිඩ්නි ෂෙල්ඩන් ඉපදිලා හිටියෙ නැද්ද දන්නෙ නෑනෙ.

May 29, 2010 at 8:01 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ▼  May (5)
      • සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
      • සියයට සියයක්
      • ස් ටොප් සිමා උණ
      • නුඹ නෑ දන්නේ
      • සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio