skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, May 29, 2010

සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)

සුදා කියන්නෙ අවුරුදු 3 ක පොඩි කොලු පැංචෙක් කියලා මම කියල තියනවනෙ ඕගොල්ලන්ට.
හැබැයි මේ කොල්ල කියන්නේ, පුත්තලම් බූරුවො හත් අට දෙනෙක්ගෙ වයස වෙච්චි මටවත් කියා ගන්න බැරි කතා.
මෙයා කොහොමටවත් කැමති නෑ, කිසිම හේතුවක් නිසාවත් පරදින්න.
අපේ තාත්තත් සුදා අවුස්සන්න බලා ගත්ත ගමන්.
අපේ තාත්ත ඉස්කෝලෙ ඇරිල ගෙදර ආපුහාම, තාත්තත් එක්ක මොකක් හරි පචයක් ගහන්න අපේ ගෙදරට පනින එක, සුදාගෙ රාජකාරියේ එක කොටසක්.

ඔන්න ඔය විදිහට මිනිහ දවසක් අපේ ගෙදර ආව.
තාත්ත ඉන්න ගමන් පටන් ගත්ත බොරුවක් කියන්න: මොකද සුදා අර ආච්චි දෙපාවෙ බැහැගෙන හිටියෙ?
සුදා: මොකක්ද?
තාත්ත: ඇයි මනුස්සයො ආච්චි දෙපාවෙ බැහැගෙන මාලු අල්ල අල්ල හිටියෙ ලොකු කූඩයකින්.
සුදා: ගගේද?
තාත්ත: ගගේ නෙවෙයි. බෝක්කුවෙ, දෙපාවෙ. අර මාලු ඇල්ලුවෙ.
සුදා: ආ.. අපි ඒ මාළු උදේ උයල කෑවා.
Posted by ස්වප්නා at 15:42
වර්ගීකරණය: රස කතාවක්

9 විවේචන:

``` Outsider``` said...

පුත්තලම් බූරුවෙක්ගෙ වයස කීයද?

May 29, 2010 at 4:16 PM
දිල් said...

හික්ස්....

May 29, 2010 at 6:47 PM
isimbuwa said...

හික් හික්.........

May 29, 2010 at 7:39 PM
ස්වප්නා said...

ඔය ඇහුවෙ කතාවක් :@
මම දන්නෙත් නෑ හරියට. දන්න කෙනෙක් ව අල්ලගන්න බලාගෙන තමයි එහෙම ලිව්වෙ :P

May 29, 2010 at 7:57 PM
හසී said...

හික්ස්... :D

May 30, 2010 at 11:15 AM
ජංජාල චාමර said...

සිරා :))

June 11, 2010 at 7:47 PM
nimanthi said...

හී හී
ඔයා අහුවෙන්න එපා මෙයාලා මේ පුත්තලම් බූරුවෙක්ගේ වයස හොයන්නේ ඔයාගේ වයස හොයාගන්නයි:D:D

June 16, 2010 at 1:29 AM
මධුරංග said...

නියමයි නේ. චුදා හලි චෝයි

January 31, 2011 at 11:38 PM
ස්වප්නා said...

:D ඔව් අනේ. එයාව අන්දන එක බොරු වැඩක්.

February 1, 2011 at 8:22 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (44)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ▼  May (5)
      • සුදාගේ සිහින - සුදු සිහින (කතා මාලා අංක 03)
      • සියයට සියයක්
      • ස් ටොප් සිමා උණ
      • නුඹ නෑ දන්නේ
      • සුදාගේ සිහින - ( සුදු සිහින කතා මාලා අංක 2)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My Photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio