skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, October 29, 2012

අද නිවාඩු දවස

පීඩන අවපාත හෝ මොන යම් හේතු නිසා
පෝය නිවාඩුව තව තව අයිස් උනා
බොහෝම කාලෙකට පසු නැවතිල්ලේ හිතුවා
ඔබේ මුහුණු බලලා යන්නට ආවා

යකාගෙ කම්මල වගෙ වැඩ කරන හිසයි
දාහක් ප්‍රශ්න එක පාරට වැටෙන හැටියි
හිතුවම විටෙකදී ගිහි ගෙය හරිනු හිතෙයි
කාලය විදුලියේ වේගෙට වඩා දුවයි

සිහින ජීවිතය ගොඩ නැඟු තරමටම
සිහින දකිමි තවමත් මම පෙර විලස
ඉපැරණි සිහිනෙකී මම ඔබ හමු වීම
සතුටකි විටෙක ඔබ හමුවන්නට ඒම

සතුටින් ඔබේ කාලය ගත වෙයි සිතමී
දුක් කරදර හමුවේ නොවැටෙනු යෙහෙකී
යන එන විටදී මා හමු වූවොත් මෙහෙදී
දොඩමළු වෙන්න අමතක නොම වෙයි පතමී




Posted by ස්වප්නා at 15:46
වර්ගීකරණය: සිතුවිල්ලක්

10 විවේචන:

සංකල්ප said...

සෑහෙන කාලෙකට පස්සේ...

October 29, 2012 at 5:56 PM
dinesh said...

අම්මෝ......කොච්චර කාලෙකින්ද යාළු දැක්කෙ.සිංහල පාඩමෙන් පස්සෙ මමත් මේ ආවමයිද කොහෙද :)

October 29, 2012 at 6:03 PM
Rajitha Abeysinghe said...

නිවාඩු දවසක වටිනාකම වැඩියෙන්ම දැනෙන්න ගත්තේ රස්සාවකට ගියාට පස්සේ....... :)

October 29, 2012 at 6:43 PM
ගීත් (සහෘදයා) said...

Hello..................w සප්නා.......

October 30, 2012 at 8:03 AM
Dinesh said...

ලස්සන කවි පෙල අක්කේ..

හම්මේ දැන් මේ පැත්තේ ලිය වෙන්නෙම නෑනේ මුකුත්...

October 30, 2012 at 4:14 PM
Abeetha Edirisinghe said...

කාලෙකින් මේ පැත්ත මතක් වුන එක ලොකු දෙයක්... ඒත් මීට වඩා අලුත් ආරන්චි කියන්නට දැන් කාලය හරි වගෙයි...

October 30, 2012 at 5:12 PM
දයානන්ද රත්නායක said...

ජීවිතේ එහෙම තමයි වේගයෙන් වෙනස් වෙමින් ගතවෙනවා. කවියෙන් කිව්වත් අපූරුයි.

October 30, 2012 at 5:25 PM
ස්වප්නා said...

ස්තුතියි හැමෝටම :)

November 3, 2012 at 10:45 AM
මකුළු පැංචි (මංචි) said...

:) ලස්සනයි...

November 18, 2012 at 4:07 AM
Manasindiviyata said...

ලස්සනයි.කවියක් යනු ලිපියක් වගේ නෙමෙයි.කොහොම ඇමුණුවත් කලාවක් ඇත.

මනසින් දිවියට

December 20, 2012 at 9:00 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ▼  2012 (7)
    • ▼  October (1)
      • අද නිවාඩු දවස
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio