skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Tuesday, December 13, 2011

මං ආදරෙයි !!


පරණ කන් දෙකට
එකම එක වතාවක්වත් නොකියපු
"මං ආදරෙයි!!!"
අලුත් අඟට
කී වතාවක් නං කියන්න ඇද්ද?

අලුත් අඟේ
පැටලෙන්න කලින්
එකම එක වතාවක්වත්
පරණ කන් දෙකට
"මං ආදරෙයි!!!"
කියන්න හිතුණා...

මං ආ..................................දරෙයි
අම්මේ ! තාත්තේ !
Posted by ස්වප්නා at 23:13
වර්ගීකරණය: සිතුවිල්ලක්

28 විවේචන:

රවා said...

හරිම අපුරුයි බොහොම සරලව ලස්සනට ලිව්වා නෙද එ ආදරෙ ගොඩක් අයට අමතකවෙන... පරණ කන් දෙකටත් අලුත් අඟටත් සුභපැතුම් :D

December 14, 2011 at 12:22 AM
ඔබ නොදු‍ටු ලොවක්..... said...

ලස්සනයි !!!!

December 14, 2011 at 7:31 AM
Abeetha Edirisinghe said...

අළුත් අඟටත් කවුරුත්, ඔයා කියන්න කලින් ආදරෙයි කියලා නැතුව ඇති මගේ හිතේ....

කමෙන්ට් එකේ ඉතිරි ටික බලධරයා විසින් කපා හරින ලදී.....

December 14, 2011 at 8:43 AM
Pasan said...

හලේ සංසාරේ.... දැන් නන් හීන ලෝකයක් මවනවා ඇති නේ.. හි හී.... :-D

December 14, 2011 at 4:29 PM
Dinesh said...

" අළුත් අඟේ
පැටලෙන්න කලින්.."

ඒ කියන්නේ අපිට සුභ ආරංචියක් ලගදීම් දැනගන්න ලැබෙයි වගේ..

December 14, 2011 at 7:37 PM
සංකල්ප said...

අඟයි කන් දෙකයි ෂේප් එකේ තියා ගන්න. දෙකම ඕනේ නේ. දැන් ඔය අඟ තමන්ගේම වෙලා වෙන්ටෑ. කලින් පෝස්ට් වලත් කියලා තිබුනා නේ.

ටීචර් කාලෙකින් දැක්කේ. සුදාගේ සුදු සිහින නැද්ද ?

December 14, 2011 at 9:45 PM
ස්වප්නා said...

දැනට: හැමෝටම ස්තුතියි සුබ පැතුම් වලටත්, ප්‍රතිචාර වලටත් :)
නිවාඩු පාඩුවේ ලියන්නං

December 15, 2011 at 7:04 AM
ගීත් (සහෘදයා) said...

ah :O .... ?....?....#...*......:]...?...@...ah.....

December 15, 2011 at 8:34 AM
Unknown said...

සෑහෙන බිසී ඇති එහෙනම් මේ දවස් වල.සුභ පැතුම් ඔයාට.

December 15, 2011 at 1:28 PM
Podi Kumarihami said...

ඔයාලට මගෙනුත් සුබ පැතුම්...:D

December 23, 2011 at 9:46 AM
Raj said...

නව යුගදිවියට ආසිරි පතමි...අභීයා තමයි පාර කිව්වෙ

December 23, 2011 at 9:54 AM
RanDil said...

අනේ ලස්සනම ලස්සන අදහසක්...............

December 23, 2011 at 10:05 AM
Rajitha Abeysinghe said...

සුභ විවාහ දිවියකට ඔයාටත්,අයියටත් සුභ පැතුම් අක්කේ!

December 23, 2011 at 10:10 AM
බට්ටි said...

සුභ පැතුම්. මං මුලින්ම බ්ලොග් එකේ කියවපු ලිපි අතර ඔයාගෙ එකත් තිබුණා. ඒත් පහුගිය කාලේ මට ඔයාව හොයා ගන්න බැරි වුනා.
කමක් නෑ හොදම දවසේ මට එන්න ලැබුණනේ.
සුභ මංගලම්.

December 23, 2011 at 10:11 AM
චතුර විජේකෝන් said...

ප්‍රීතිමත් විවාහ දිවියකට ආසිරි..
අලුත් අඟට දිගටම ආදරෙන් ඉන්න..

December 23, 2011 at 10:13 AM
ජීවිතේ මල් said...

ලස්සනම ලස්සන අදහසක්... !!!!!!

December 23, 2011 at 10:14 AM
පොඩි මෑන් said...

බැන්ඳා කියල කපු මහත්තය කියල තිබුන මෙහාට එන පාර... ඔන්න සුභ පතන්න ආවෙ..


ජය මංගලම්.... !!!

December 23, 2011 at 11:07 AM
Kasun said...

අභීත අයියගේ පෝස්ට් එකක් දැකලා මේ පැත්තට ආවේ. මම මීට කලිනුත් මේ පැත්තේ ඇවිත් තියනවා.

එහෙනම් ඉතින් ජය සිරි මංගලම් කිව්වා.....!

December 23, 2011 at 11:37 AM
ස්වප්නා said...

ස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට ......

December 23, 2011 at 2:09 PM
ස්වප්නා said...

:D

December 23, 2011 at 2:10 PM
දුමී said...

අභියාගේ පෝස්ට් එක දිගේ ආවෙ...! ඔබ දෙපලට සුභ මංගලම්....!

December 23, 2011 at 2:19 PM
Sabith said...

සුභ මංගලම් අක්කා....!

December 23, 2011 at 2:37 PM
හා පැටික්කි (MS) said...

අළුත් අඟටයි අක්කටයි සුභ මංගලම් අක්කා........!!!!

December 23, 2011 at 8:11 PM
දේව් ගේ අඩවිය said...

ඇත්තටම ගොඩාක් අය කියනවා වගේ අදනම් මම මෙහේ ආවේ අභි අයියාගේ පොස්ට් එක හරහා....

සුභම සුභම මංගලම් අක්කාටයි අයියාටයි...

(මම ඔයාගේ බ්ලොග් එකේ පොස්ට් දාලා තියන විදිහ පොඩ්ඩක් බැලුවා..ටික ටික ලියන ඒවා අඩුවෙලා... ඒ ඉතින් මනමාල අයියා හම්බ උනාට පස්සෙනේ නේද?
දැන් ඉතින් දෙන්නා එක වහලක් යටනේ...

දෙන්නම එකතු වෙලා ලියමු එහෙමනම්... ජය වේවා)

December 24, 2011 at 7:59 AM
Muwa panchchi said...

සුභ මංගලම්

December 25, 2011 at 9:16 AM
cjgayan said...

අභියාගේ පෝස්ට් එක දිගේ ආවෙ...!

ඔන්න් මමත් සුභ මංගලම් කිව්වා.. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..!!!

December 26, 2011 at 10:10 AM
පැණි දොඩම් said...

හෆොය් මෙච්චර කාලයක් දැනං හිටියේ නෑ..ලියන්නේ කවුද කියල දැන් නං මාට්ටු. ඒකත් අභීතය හින්දා...
ඔන්න සුභ පැතුම්!!!

December 29, 2011 at 6:15 PM
ස්වප්නා said...

ස්තුතියි කට්ටියටම :)

February 12, 2012 at 11:49 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ▼  December (2)
      • අවුරුද්ද ගෙවෙන්නට මත්තෙන්...
      • මං ආදරෙයි !!
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio