skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, November 7, 2011

විභාගය අත ලඟ දී ...

නිවී සැනසිල්ලේ
ගීයක මිහිර විඳිමිනේ
මගෙ මනෝ ලෝකයේ
වෙමි රැජිණ මම ඔබේ

අරුම පුදුම හමුවකි උනේ
දැනුදු අදහා ගත නොහේ
කවුරු වුව අසනා සැණේ
විමතියට පත් වෙන අගේ

විභාගය ඇත අත ලඟේ
පොත ඇතේ නෙත් මානයේ
කුමන පාඩම් දැයි අනේ
ඉතින් පිළිසරණයි ඔබේ !!!


Posted by ස්වප්නා at 21:53
වර්ගීකරණය: සිතුවිල්ලක්

4 විවේචන:

සංකල්ප said...

ඔය පාඩම් කරන්නේ පස්චාත් උපාධියට නේ. අම්මෝ එහෙනම් පාඩම් කරනු පාඩම් කරනු !!!

November 7, 2011 at 10:33 PM
Dinesh said...

හොදින් ව්හාගේ කර ගන්න අක්කේ..

November 8, 2011 at 2:14 AM
Unknown said...

අප්පේ...විභාගයක්ද???? පාඩම් කරන්න එහෙනම්....

November 8, 2011 at 9:36 AM
ස්වප්නා said...

තැන්කූ........

November 9, 2011 at 5:32 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ▼  November (1)
      • විභාගය අත ලඟ දී ...
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio