skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Monday, October 31, 2011

මම තවම මහ ගෙදර...

ඔබ නැතිව මම් තනිව
හුදකලාවක ගෙවන
තත්පරය කල්පයක්
වගේ මට දැනෙනකොට

මගේ ලඟ ඔබෙ සුසුම්
වැදෙන බව දැනෙනකොට
මට ඔබේ වී ඉන්න
ඉල්ලන්න හිතෙනකොට

තාම ඔබ දුර ඈත
කියා දුක හිතෙනකොට
මොකට මේ ආදරේ
බැඳුණිදැයි හිතෙයි මට
Posted by ස්වප්නා at 13:04
වර්ගීකරණය: සිතුවිල්ලක්

9 විවේචන:

Unknown said...

අපොයි.... ඇත්ත නේන්නම්..

October 31, 2011 at 1:29 PM
Kasun said...

ලස්සනයි! ඒත් අර අනිතිම කවි පන්තිය ටිකක් ආත්මාර්ථකාමී කමක් වගේ පෙන්නන්නේ.:)

October 31, 2011 at 2:18 PM
ස්වප්නා said...

ම්ම්ම්ම් :)
ඔයා හරියටම තේරුන් ගත්තද දන්නෙ නෑ.
එපා වෙලා ලියපු එකක් නං නෙවෙයි මේක

October 31, 2011 at 2:35 PM
ලහිරු said...

ම්ම්ම්... හැම ගෑණු ළමයෙකුටම එහෙම හිතෙනවා ඇතිද? කොහොම උනත් ලස්සනයි අදහස, පොඩි දුකකුත් තියෙනවා වගේ!

October 31, 2011 at 5:53 PM
සංකල්ප said...

ලඟදි කසාද බඳින නිසා බය වෙන්න දෙයක් නෑ.එතොකට ඉතින් ඔබ තුමියට බැරුවයෑ ලඟට වෙලා ඉන්න. හික්ස් :)

October 31, 2011 at 8:15 PM
Dinesh said...

මං ඇවිත් ඉක්මනින්ම දවසක
කැන්දන් යනතුරා ඔබව දිනයක
ඔය හිතට දැනෙන මේ පාළුව වේදනාව
මටත් දැනෙනවා නුඹ නොමැති හැම විරාමෙක....

October 31, 2011 at 8:17 PM
Abeetha Edirisinghe said...

මට ඉතින් දෙයියනේ කියලා හයියෙන් "හික්" කියලා කියන්න තමයි තියෙන්නේ... :DDDD

October 31, 2011 at 9:43 PM
ස්වප්නා said...

ස්තුතියි දිනේෂ්. පිළිතුරු කවියට.

@ අභීත, මධුරංග : හා :P

@ ලහිරු : ස්තුතියි :)

November 1, 2011 at 4:54 AM
තිස්ස දොඩන්ගොඩ said...

හ්ම්ම්ම්....

පාලු අඳුරු නිල් අහසයි ඈත දිලෙන තනි තරුවයි....

November 3, 2011 at 11:11 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ▼  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ▼  October (2)
      • මම තවම මහ ගෙදර...
      • කලබල මැද ආමී...
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ►  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio