කාට හරි මතකද ඇයි අපි "බොරළු" වැරදි ක්‍රමය විදිහටත්, "බොරලු" නිවැරදි වචනය විදිහටත් පිලිගත්තේ කියලා?
ණ යනු ළ යනු භාවිතය නිශ්චය කර ගන්න විදිහත් දවස් කිහිපයක් කතා කළා. ...
මතකද දන්නෑ :)
691.) ශීලාචාර
692.) ප්‍රථමාධාර
693.) දණහිස
694.) මැතිවරණය
695.) අනුස්මරණය
696.) ව්‍යංජනය
697.) සාධාරණ
698.) වැන්දඹුව
699.) භාණ්ඩාගාරික
700.) සහභාගී වීම
701.) සංස්ථාව
702.) ශිෂ්‍යත්ව
703.) දුරස්ථපාලකය
704.) අභය භූමිය
705.) අභීත
706.) නිශ්චිත
707.) රුධිරය
708.) වලි කුකුළා
709.) බොරලු
710.) මෙළෙක්
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Friday, August 12, 2011
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
ඒක නම් දන්නේ නෑ අක්කා. අක්කම කියන්නකෝ මොකද්ද හරි වචනේ කියලා.
එතකොට සිංහල යුනිකෝඩ්වල තියෙන වැරැදි?
සිංහල යුනිකෝඩ්වල අඩුපාඩු - මන්දපෝශනයක්ද?
Pros & Cons of Sinhala Unicode and it’s Software
http://www.keepandshare.com/doc/view.php?id=2942108&da=y
Sinhala Unicode
https://sites.google.com/site/printboxsrilanka/blog-index/sinhala-unicode
Sinhala Unicode - විශේෂ
https://sites.google.com/site/printboxsrilanka/blog-index/sinhala-unicode-vishesha
Keyboard Shortcuts for Internet Explorer – Google Chrome – Fire Fox
http://www.esnips.com/doc/82fb46cf-0951-47e1-b5a7-7653d8e1f329/Keyboard-Shortcuts
ඒල් ඒල... කෝ ඉවරද?
Post a Comment