කාලෙකට පස්සෙ ආයිත් සිංහල පාඩම :)
ටීචර් නං කිසි කමකට නෑ නේ? :) තාම හතර වසරේ !!
521.) විද්‍යායතන
522.) ශාලාධිපති
523.) පුණ්‍යකාලය
524.) අත්‍යලංකාර
525.) ඉන්ද්රිය
526.) උපදේශය
527.) ජීවනෝපාය
528.) පරෝපකාරය
529.) යන්ත්‍රෝපකරණ
530.) පක්ෂීන්
531.) සංස්කෘතිය
532.) නම්‍යතාව
533.) හැකිළුණු
534.) බවුසරය
535.) පෞද්ගලික
536.) ගෞරවය
537.) බෞද්ධ
538.) භෞමික
539.) පාඨකයන්
540.) සෞන්දර්යය
පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Sunday, March 20, 2011
Subscribe to:
Post Comments (Atom)
2 විවේචන:
ඔව් ටීචර් කාලයක් ශිෂ්‍යයෝ දාලා යනවා. ආයෙත් ඇවිත් උගන්වනවා. මෙලෝ කමකට නෑ.
:P :( :D
Post a Comment