skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, November 27, 2010

නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු

3 වසරේ ටීචර් වගේ නෙවෙයි, 4 වසරේ ටීචර් කම්මැලි වෙලාද මන්දා කියල, ළමයින්ට හිතුණද දන්නෙ නෑ :)
මේකනෙ, ටීචර්ටත් පොඩි විභායක් තිබුණා.
මතකද අර එක පාරක් ලියලා, ෆේල් වෙච්චි විභාගෙ?
අන්න ඒක ආයි ලිව්වා :(

ඒකෙන් මේකෙන් වැඩක් නෑ. ඔන්න අද පාඩම. :)


241.) ශ්‍රවණය
242.) කාලච්ඡේද
243.) යන්ත්‍රය
244.) භාරකාරිය
245.) අධ්‍යාපනය
246.) විෂ්කම්භය
247.) අණ බෙර
248.) ප්‍රතිබිම්බය
249.) උපදේශක
250.) ගඟ ලඟ
251.) කුංචනාදය
252.) මිණි මුතු
253.) ශිෂ්ටාචාර
254.) ඉත්තෑ රාල
255.) වල්නාශක
256.) සම්බන්ධ
257.) නිර්මාණය
258.) ගවේෂණය
259.) වෙවුලනවා
260.) තුරුපෙළ

පළාත් අඩ්‍යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Posted by ස්වප්නා at 08:47
වර්ගීකරණය: සාහිත්‍යය කලා

3 විවේචන:

dinesh said...

ආ..........මම පරක්කුයිදෝ............අන්න,මගෙ කලින් පෙල "පෙළ" වැරදියිනෙ එතකොට.
කමක් නෑ.ආයෙ වරදින්නෙ නෑනෙ.මේ පාරනම් ඔන්න ඔයා පාස් වෙන්නම කියල ප්‍රර්ථනා කරණවා.

November 27, 2010 at 6:06 PM
dinesh said...

රාලහාමි,රාළහාමි කෝකද හරි ඇත්තෙ?

November 27, 2010 at 6:08 PM
ස්වප්නා said...

රාලහාමි වෙන්න ඕනෑ නේද?
ඔය පෙළ, පෙල කියන එකේ මට ප්‍රශ්නයක් තියනවා. පොඩ්ඩක් හොයල බලමු.

November 27, 2010 at 6:27 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ▼  November (9)
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • හිත නිවාගන්න, තෙරණි ගී කියවන්න
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අකීකරු හිමියනේ
      • වාසනාවේ කවි කොළය
      • අමාවක සඳ
      • වෙරළ ඔබ සිහිනෙකී
      • නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමු
      • අලුත යාළු වුණු ජෝඩුවක්
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (6)
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio