3 වසරේ ටීචර් වගේ නෙවෙයි, 4 වසරේ ටීචර් කම්මැලි වෙලාද මන්දා කියල, ළමයින්ට හිතුණද දන්නෙ නෑ :)
මේකනෙ, ටීචර්ටත් පොඩි විභායක් තිබුණා.
මතකද අර එක පාරක් ලියලා, ෆේල් වෙච්චි විභාගෙ?
අන්න ඒක ආයි ලිව්වා :(
ඒකෙන් මේකෙන් වැඩක් නෑ. ඔන්න අද පාඩම. :)
241.) ශ්‍රවණය
242.) කාලච්ඡේද
243.) යන්ත්‍රය
244.) භාරකාරිය
245.) අධ්‍යාපනය
246.) විෂ්කම්භය
247.) අණ බෙර
248.) ප්‍රතිබිම්බය
249.) උපදේශක
250.) ගඟ ලඟ
251.) කුංචනාදය
252.) මිණි මුතු
253.) ශිෂ්ටාචාර
254.) ඉත්තෑ රාල
255.) වල්නාශක
256.) සම්බන්ධ
257.) නිර්මාණය
258.) ගවේෂණය
259.) වෙවුලනවා
260.) තුරුපෙළ
පළාත් අඩ්යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Saturday, November 27, 2010
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
ආ..........මම පරක්කුයිදෝ............අන්න,මගෙ කලින් පෙල "පෙළ" වැරදියිනෙ එතකොට.
කමක් නෑ.ආයෙ වරදින්නෙ නෑනෙ.මේ පාරනම් ඔන්න ඔයා පාස් වෙන්නම කියල ප්‍රර්ථනා කරණවා.
රාලහාමි,රාළහාමි කෝකද හරි ඇත්තෙ?
රාලහාමි වෙන්න ඕනෑ නේද?
ඔය පෙළ, පෙල කියන එකේ මට ප්‍රශ්නයක් තියනවා. පොඩ්ඩක් හොයල බලමු.
Post a Comment