skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Friday, July 23, 2010

යාන්ත්‍රික ජීවිතයක පැතුමක්

ටිකක් කම්මැලි දවසක්
වැඩත් අඩු වුණු සමයක්
වැඩපොළේ නොරැදී තව මොහොතක්
යන්න හැකිනම් ඔබත් එක්ක රවුමක්

Posted by ස්වප්නා at 10:15
වර්ගීකරණය: සිතුවිල්ලක්

7 විවේචන:

Shadow/හේමලයා said...

i wish.....:)))

July 23, 2010 at 1:57 PM
``` Outsider``` said...

රවුම් ගහන්න නේද? හ්ම්ම්ම් හරි ෂෝක්...

July 23, 2010 at 3:14 PM
ස්වප්නා said...

@ හේමලයා: I think we all wish that :)

@ outsider: හී හී. ඇයි ඔයා කැමති නැතිද? :P

July 23, 2010 at 5:09 PM
Isuru Wijesinghe said...

අනේ ඉතින් මම කා එක්ක ආයෙ රවුම් ගහන්නද ? හීනයක්ම තමා

July 27, 2010 at 8:59 PM
ස්වප්නා said...

මූදෙ ඉන්නෙ එක මාළුවද සුදු මහත්තයො? :)

July 28, 2010 at 12:38 PM
ගීත් (සහෘදයා) said...

අම්මෝ....මටනම් බෑ කොහේවත් යන්න....කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට පාරේ ගියෝත් පොලීසියෙන් අල්ලන් යනව කියලා කියන්නේ... :D

July 28, 2010 at 11:39 PM
ස්වප්නා said...

කොහෙද? ඩුබායි වලද? අයියෝ පව්

July 29, 2010 at 8:12 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ▼  July (6)
      • අපි අපි වගේ ? ?
      • යාන්ත්‍රික ජීවිතයක පැතුමක්
      • ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි
      • ස් ටොප් සිමා නොවුණු දුක
      • මංගල යෝජනා
      • මනමේ නාටකය
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio