ටිකක් කම්මැලි දවසක්
වැඩත් අඩු වුණු සමයක්
වැඩපොළේ නොරැදී තව මොහොතක්
යන්න හැකිනම් ඔබත් එක්ක රවුමක්
Friday, July 23, 2010
Subscribe to:
Post Comments (Atom)
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)
7 විවේචන:
i wish.....:)))
රවුම් ගහන්න නේද? හ්ම්ම්ම් හරි ෂෝක්...
@ හේමලයා: I think we all wish that :)
@ outsider: හී හී. ඇයි ඔයා කැමති නැතිද? :P
අනේ ඉතින් මම කා එක්ක ආයෙ රවුම් ගහන්නද ? හීනයක්ම තමා
මූදෙ ඉන්නෙ එක මාළුවද සුදු මහත්තයො? :)
අම්මෝ....මටනම් බෑ කොහේවත් යන්න....කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට පාරේ ගියෝත් පොලීසියෙන් අල්ලන් යනව කියලා කියන්නේ... :D
කොහෙද? ඩුබායි වලද? අයියෝ පව්
Post a Comment