skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Sunday, July 11, 2010

මංගල යෝජනා

දහසක් කෙල්ලෝ
දහසක් කොල්ලෝ
අහක බලා හිදිති
පෙනි පෙනී පිටු අතරේ

Posted by ස්වප්නා at 09:14
වර්ගීකරණය: සිතුවිල්ලක්

11 විවේචන:

Shadow/හේමලයා said...

ජීවිත වෙන්දේසියේ දමා ඇති මේ දැන්වීම් දුටු විට අද විවාහය යනු තවත් එක් හවුල් ව්‍යාපාරයක්ම පමණක් ලෙස හැඟී යයි...

July 11, 2010 at 10:25 AM
ජංජාල චාමර said...

වයස 20ක්වත් නොපෙනේ,එහෙත් 67කි...
විවාහ වී නොමැත,එහෙත් නීතියෙන් වෙන්ව ඇත....
කෝටියක බූදලය,එහෙත් කකුලේ පොඩි කොරයකි...
ලාංකිකයෙකි , ඇමරිකාවේ PR ඇත,එහෙත් සිංහල නොදනී...

මෙවන් දහසක් උන්නත්,
අහක බලා ඉඳිනු මිස,
වෙන කුමක් කරන්නද!!!

July 11, 2010 at 12:02 PM
dinesh said...

සිතිවිලි අහසට පොළොව මෙන් උනත් වත්කම් තර කරගෙන විවිධාකාර කොන්දේසි මැද වරිගය සතු‍ටු කරණවාට වඩා මටනම් "නුපුරුදු එලියට වඩා සුපුරුදු අදුරමයැ හොද".

July 11, 2010 at 12:47 PM
Abeetha Edirisinghe said...

යෞවනය උගසට විකිනෙන හැටි මම දකින්නෙ මංගල යෝජනා තීරය තුලින්...

July 11, 2010 at 1:04 PM
පිස්සා පලාමල්ල said...

ඕක තනිකර බිස්නස් එකක් වගේ... උපාදිය... රස්සාව... දෑවද්ද... කුලය... වෙන්දේසි කරනවා තරුන ජීවිත

July 11, 2010 at 4:45 PM
ගීත් (සහෘදයා) said...

මල් 7තේ ඇඩ් එකක්. ෆන්ම තමයි. පින්තූරය උඩ
ක්ලික් කරලා ලොකු කරලා බලපල්ලා

July 11, 2010 at 6:29 PM
රවා said...

මම විවහා නොවී ඉන්නවා, මෙහෙම පත්තරෙකට දාන්නෙ නැහැ ඇඩ් එකක්. එක සැපැයි.. මමත් කියෙව්වා මෙ ඇඩ් එක, මු තාම තනිකඩයෙක් වෙන්න ඇති, දඹානෙ පැත්තෙන් මෙවගෙ කෙල්ලෙක් හොයාගත්ත හැකියි, එත් ඉතින් කොහෙන්ද එ පැත්තට පත්තර...?

ගොඩාක් අය හිතෙ තියන දුක, තනිකම, පාලුව මකාගෙන ජිවිත ගමනට සහකාරයෙක් හොයනවා එකටත් නානාප්‍රකාර කොන්දෙසි දාලා, අපි එ වචනවලින් පොඩි සිනාහවක් මුවට නගා ගත්තත් එයාලට මෙ දෙයින් ජිවිතයම පිරෙනවා.

July 11, 2010 at 9:04 PM
ස්වප්නා said...

කමෙන්ට්ස් දාපු ඔක්කෝටම ස්තුතියි.
අද මගෙ මූඩ් එක,
අහන් ඉන්න. අහගෙන ඉන්න.
මගෙ හිත මොනවද.... මුමුණනවා ... වෙලා :)
වෙන මොනාත් ඔලුවට එන්නෙ නෑ.... :D
ඔව්. තනිකර බිස්නස් වගේ තමයි. හැබැයි එහෙම නැති අයත් කලාතුරකින් හම්බ වෙනවා.

July 12, 2010 at 8:58 AM
Abeetha Edirisinghe said...

මේක ගැන දැන් මොනාද නගෝ හිතෙන්නේ....

කාලය මැව් වෙනසක අරුමේ ද?

February 11, 2011 at 12:35 AM
ස්වප්නා said...

යකාගෙ හැටියටලුනෙ විමානෙ :D

February 11, 2011 at 9:06 AM
Unknown said...

අම්මල තාත්තල දුවලව වැඩිම ලංසුවට පත්තරේ දාල විකුණන රටේ අපිත් ඉන්නෙ

December 5, 2012 at 10:35 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ▼  July (6)
      • අපි අපි වගේ ? ?
      • යාන්ත්‍රික ජීවිතයක පැතුමක්
      • ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි
      • ස් ටොප් සිමා නොවුණු දුක
      • මංගල යෝජනා
      • මනමේ නාටකය
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio